මූ නම් මහ අමු පිස්සු යකෙක් Selfie rap කියලා
මගුලක් ඌ ලංකාවට හදුන්වල දුන්නලු ඉරාජ් ලූ ඌට මේ අයිඩියා එක
කිව්වේ ඉතින් Selfie rap නිර්මාතෘ
iraj ට බැනලා rap හදන්න එපාලූ මූට අනිත් අය ඌව විවේචනය කරනවට කැමති නෑ
මුගේ මේ Selfie රැප් හුයන්න නිසා Drill team වගේ සිරා සිංහල රැප් කරපු උන්වත් එපා වෙනවා

FB පේජ් එකකින් Fill-t ට බැනලා post දාල තිබ්බ ඒ පෝස්ට් එක share කරලා තිබ්බා bingumal chandrasekara එහෙම නැත්නම් අපි කවුරුත් දන්න
killer b පුශ්පේ අයියා.Fill-t ට අනිත් මිනිස්සු බනිනව බලන් ඉන්න බෑ මූ හිතන් ඉන්නේ මූ තමයි ලංකාවේ Tupac කියලා

කුනුහර්පයක් දෙකක් මූට්ටු කරලා ඔලුවට 9 mm එකෙන් තියනවා ආයුධය ගොදට හුරුයි වැලිකඩ ගැන එහෙම රැප් වල කියද්දි මූ හෙන ගැන්ස්ටර් පොරක් කියලා ෆැන්ටසියක් මවන් ජීවත් වෙන්නේ.






