Fill-t wanna be gangster

Ninja hattori

Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    1630.jpg

    මූ නම් මහ අමු පිස්සු යකෙක් ‎Selfie rap කියලා
    මගුලක් ඌ ලංකාවට හදුන්වල දුන්නලු ඉරාජ් ලූ ඌට මේ අයිඩියා එක
    කිව්වේ ඉතින් ‎Selfie rap නිර්මාතෘ
    iraj ට බැනලා rap හදන්න එපාලූ මූට අනිත් අය ඌව විවේචනය කරනවට කැමති නෑ
    මුගේ මේ
    ‎Selfie රැප් හුයන්න නිසා Drill team වගේ සිරා සිංහල රැප් කරපු උන්වත් එපා වෙනවා :growl:


    fillt.jpg


    FB පේජ් එකකින් Fill-t ට බැනලා post දාල තිබ්බ ඒ පෝස්ට් එක share කරලා තිබ්බා bingumal chandrasekara එහෙම නැත්නම් අපි කවුරුත් දන්න
    killer b පුශ්පේ අයියා.Fill-t ට අනිත් මිනිස්සු බනිනව බලන් ඉන්න බෑ මූ හිතන් ඉන්නේ මූ තමයි ලංකාවේ Tupac කියලා :lol::lol:

    කුනුහර්පයක් දෙකක් මූට්ටු කරලා ඔලුවට 9 mm එකෙන් තියනවා ආයුධය ගොදට හුරුයි වැලිකඩ ගැන එහෙම රැප් වල කියද්දි මූ හෙන ගැන්ස්ටර් පොරක් කියලා ෆැන්ටසියක් මවන් ජීවත් වෙන්නේ.

    :lol::sorry::lol:

    wigger-thug-life.jpg

     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,394
    16,052
    113
    Oka irajta kohomath puka denawa..u hithan inne iraj kiyanne Dr.Dre kiyala.:D
     
    Last edited:

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    ගැන්ස්ටාර් රැප් කෙසේ වෙතත් මූ ලගදීම උණ ගන්න කාගෙන් හරි ගුටි කනවා..:lol: