බයියෝ, LTTE, පොහින්ද

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ත්‍රෙඩ් එකට අදාලව කතා කරපංකෝ.. ගොන් කතා නොකියා... මොන්ටිසෝරි පොඩි එකෙක් වගේ
    වගේ නෙමෙහ් තමාහ් ලමවිය ස0වර්දනයහ් වෙලා නැති එකෙක් පව් :sorry:
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    කියවල බලපන් :lol::lol: නැතිනම් දිවසින් බලපන්, සේරම දන්න එකානෙ :lol::lol:

    පින්තුරේ අදහස් වෙන දේ හරි දාපන්.. වෙන පල් හැලි නොකියා..
     
    Jul 5, 2012
    1,773
    265
    0
    mahinda_paid_money_to_ltte_to_win_2005-presidential_elections-sisusa-puwath-puwath-sri-lanka-almanac-data-portal.jpg
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    උඔ නිකන් ටීචර් වගේනෙ :P

    අනේ බං සමයන් නැතුව අදාලව කතා කරපංකෝ.. නැත්නම් ත්‍රෙඩ් එක විනාස නොකර පලයන්කෝ ප්ලීස්..
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අනේ බං සමයන් නැතුව අදාලව කතා කරපංකෝ.. නැත්නම් ත්‍රෙඩ් එක විනාස නොකර පලයන්කෝ ප්ලීස්..
    ඉතින් කතා කරමු :cool: හැබැයි මට පොඩි ලමයින්ට වගේ පින්තූරෙ තියෙන එක විස්තර කරන්න බෑ,පොඩ්ඩක් හිතල තේරුම් ගන්න බලපන් ඔය සිඟිති ‍මොලෙන්
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ඉතින් කතා කරමු :cool: හැබැයි මට පොඩි ලමයින්ට වගේ පින්තූරෙ තියෙන එක විස්තර කරන්න බෑ,පොඩ්ඩක් හිතල තේරුම් ගන්න බලපන් ඔය සිඟිති ‍මොලෙන්

    දැන් ඔය උබ කියන පින්තුරේ මොකක්ද.?
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,387
    28,016
    113
    Deputy Foreign Affairs Minister Ajith P. Perera said today that European Union (EU) had reimposed the ban on the LTTE due to the positive diplomatic intervention of the Government.

    Mr. Perera said the EU court had lifted the ban on the LTTE during the previous government due to its ineffective diplomatic process.

    He said Prime Minister Ranil Wickremesinghe had written to the EU to reconsider the ban on the LTTE as the then leader of the opposition.

    Mr. Perera said Prime Minister Wickremesinghe and the Foreign Affairs Ministry intervened with the EU to reimpose the ban on the LTTE and as a result, the EU had reimposed the ban and added that it was a great diplomatic victory of the country.

    The Judgement of the General Court of the European Union last year had annulled measures taken by the Council of the European Union to designate the LTTE as a terrorist organisation and the freezing of their funds. - See more at: http://www.dailymirror.lk/67563/eu-reimpose-ban-on-ltte-dy-minister
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,387
    28,016
    113
    යුරෝපා සංගමය එල්ටීටීය යලි තහනම් කරයි

    යුරෝපා සංගම් අධිකරණයක් විසින් ලබාදුන් තීන්දුවද නොසලකා හරිමින් එල්.ටී.ටි.ඊ. සංවිධානයට එරෙහිව පනවා තිබූ තහනම තවදුරටත් දීර්ඝ කිරීමටයි යුරෝපා සංගමය තීරණය කරතිබේ.

    ඊයේ රැස් වූ යුරොප් කවුන්සිලය ගත් මෙම තීරණය හේතුවෙන් යුරෝපා සංගමයේ රටවල් 28ක් තුළ එල්.ටී.ටී.ඊ. සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස තවදුරටත් ලැයිස්තු ගතකොට තිබේ. යුරෝපා සංගමය එල්.ටී.ටී.ඊ. තහනම යළි දීර්ඝ කිරීම වත්මන් රජයේ විදේශ ප්‍රතිපත්තියේ ශක්තිමත්භාවය පිළිඹිබු කරන අවස්ථාවක් බව විදේශ කටයුතු අමාත්‍යංශය පැවසීය. නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා සඳහන් කළේ මෙය වත්මන් රජය ලැබූ ජයග්‍රහණයක් බවයි.

    මෙම ජයග්‍රහණයේ ප්‍රතිඵල ඉදිරි දින කිහිපය තුළ ලැබෙනු ඇති බවත්, එල්.ටී.ටී.ඊ. සංවිධානය නැවත හිස එසවීම වැලැක්වීම සඳහා ප්‍රඥා‍වන්තව කටයුතු කරන වර්තමාන ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තිය තහවුරුවීමක් මෙමගින් සිදුවන බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.

    - See more at: http://www.ada.lk/article/55483/යුරෝපා-සංගමය-එල්ටීටීය-යලි-තහනම්-කරයි
     

    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    යුරෝපා සංගමය කොටි සංවිදානය තහනම් කරයි...:yes::cool:

    පොනිල් ලංකාවේ කොටි තහනම ඉවත් කරයි....:rofl::lol::lol:

     

    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    කොටි නායක වේළුපිල්ලේ ප‍්‍රභාකරන් :love::love: :no: :no: සමග 1987 වසරේදී කරන ලද සම්මුක සාකච්චාවක් ඇතුලත් ‘ෆ‍්‍රන්ට් ලයින් සගරාව’ වහාම මුදාහරින්නැයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයෙ නියෝග කර ඇත.

    මෙම සඟරාව රේගුව විසින් රඳවා තබා ගෙන තිබුනේ කොටි සංවිධානය මෙරට තහනම් සංවිධානයක්‌ වන නිසා ආරක්‍ෂක අමාත්‍යාංශයේ නියෝගයක්‌ මතයි.