බයියෝ, LTTE, පොහින්ද

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    බයියෝ, LTTE, පොහින්ද

    යුරෝපා සංගමය එල්.ටී.ටී.ඊ. තහනම දීර්ඝ කරයි.

    යුරෝපා සංගම් අධිකරණය විසින් ලබාදුන් තීන්දුව නොතකා එල්.ටී.ටී.ඊ. සංවිධානයට පනවා තිබූ තහනම තවදුරටත් ක්‍රියාත්මක කිරීමට යුරෝපා සංගමය තීරණය කර තිබෙනවා.

    මෙම තීරණය ගෙන ඇත්තේ යුරෝපා සංගමයේ සාමාජික රටවල් 28ක නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් ඊයේ (27) රැස්වූ යුරෝපා කවුන්සිලයේදීය.

    කෙසේ නමුත් මෙම තහනමත් සමඟ එල්.ටී.ටී.ඊ. සංවිධානය යුරෝපා සංගමයේ රටවල් 28ක් තුළ තවදුරටත් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස ලැයිස්තුගතවේ.



     
    • Like
    Reactions: roma3547

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    කව්ද රනිල් මංගල මෛත්‍රී කියලද කරල තියෙන්නෙ

    :rofl::rofl::rofl::rofl:
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    බයියනේ දැනුත් පෝස්ටර් පාරක් ගහපං චන්දෙට කලින් ගැහුවා වගේ ... ඒ කාලේ රනිල් චන්දෙ ඉලන්න එයි කියලා බයට.. යුරෝපා සංගමයේ LTTE තහනම ඉවත් කරයි.. රනිල් වැඩ අරබයි කියලා පෝස්ටර් ගැහුවා වගේ දැනුත් ගහපං පෝස්ටර් එකක් රනිල්ගේ ඉල්ලීමෙන් යුරෝපා සංගමයේ LTTE තහනම නැවතත් කියලා.... :lol::lol::lol:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,703
    40,300
    113
    පැරදුන මහින්ද එක කෝල් එකකින් කොටි සංවිධානය තහනම් කරා. බලපන් පැරදිලත් එතුමා රටට සේවය කරන විදිය.

    ගොං ටොයියන්ට මෙව්වා තේරෙන්නේ නැති හැටි
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    කව්ද රනිල් මංගල මෛත්‍රී කියලද කරල තියෙන්නෙ

    :rofl::rofl::rofl::rofl:

    තහනම ඉවත් උන කාලෙමයි රනිල් ඉල්ලීම කරේ.. උබලගේ මහා බයියගෙන් පාර්ලිමේන්තුවේදීත් ප්‍රශ්න කරා ඇයි තහනම ආයේ පනවන්න පියවර ගන්නේ නැත්තේ කියලා.. අන්තිමේ රනිල් තමයි මුලික උනේ... ඒ කාලේ නිව්ස් හොයලා බලපන් තප්පුලන වෙලේ.. :lol::lol:
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    තහනම ඉවත් උන කාලෙමයි රනිල් ඉල්ලීම කරේ.. උබලගේ මහා බයියගෙන් පාර්ලිමේන්තුවේදීත් ප්‍රශ්න කරා ඇයි තහනම ආයේ පනවන්න පියවර ගන්නේ නැත්තේ කියලා.. අන්තිමේ රනිල් තමයි මුලික උනේ... ඒ කාලේ නිව්ස් හොයලා බලපන් තප්පුලන වෙලේ.. :lol::lol:

    හොයල බැලුව :rofl::rofl::rofl::rofl:

    img_189276728741811.jpeg
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    අම්බෝ............ පොනිල් එනෝ........... අපි බයෝ............. :lol::lol::lol:

    ත්‍රෙඩ් එකට අදාලව කතා කරපංකෝ.. ගොන් කතා නොකියා... මොන්ටිසෝරි පොඩි එකෙක් වගේ