බයියෝ, LTTE, පොහින්ද

dinuwije

Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    අැපෑලක් කෙල් නැද්ද මන් දන්ෙන නැහැ. හැබැයි යුෙරා්පා හවුල ෙකාටි තහනන් කෙල් රනිල් නිසා කියන ඒක වැරදි. උන් කරන්න උන්ට ෙහාදයි කියල හිෙතන ෙද්... නැතුව අපිට ඔිනි ෙද් නෙෙම්...

    අනික ඔය රනිල්ම 2005 දි ෙමාක්කද කියන්ෙන "යුෙරා්පා සංගමය කරන ෙද්වල් මට අදාල නැහැ. අපි ඔිවට බලපෑම් කරන්ෙන නැහැ කියල."
    :rofl::rofl::rofl:

    හැබැයි මේ කාලේ ඕක අයින් කරානම් රනිල් හින්ද කියලනේ උඹල කියන්නේ??

    හොඳ දේට හොඳයි කියපන්......බයියා මලා....ආපහු එන්නේ නැහැ...කොච්චර කෑගැහුවත් එච්චරයි...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උබලාගේ ඉතිහාසය අර වනගත උන දොන් කරලොලිස් මුත්තා සුද්දාගෙන් නේද පටන් ගන්නේ ..
    මිනිහා හොර රහසේ ලංකාවේ සිංහල බුද්ද මිනිස්සු බාගත්ත එක සාධාරණද ? හාමුදුරුවෝ කෙනෙක් ලෙසත් වෙස්වලාගෙන ගල්තලාවල ඇවිදලා උබ ඔය කියන වැද්දෝ පවා දොවලානේ ශුද්ද වතුරෙන් ..ටැප් එක ඇරියා වගේ මිනිහා ලංකාවේ ඉතා තදබල ලෙස දොවලා වැලි ගමගිහින් තියෙන්නේ ;) පොර ශික් හැංගි හොරා ගේම් ගහන එක උබේ ගතේ සිතේ නැති උනාට උබේ ඉතිහාසයෙන්ම ඇදීගෙන එනවා වගේ මට හිතෙන්නේ ?

    උබලා පිළිගන්නවාද එතකොට පොන්නයෝ රකින ඉතිහාසයක් පොන්නයෝ කොළු පප්පලා හදන ඉතිහාසයක් උබලාට තියෙනවා කියලා ?

    ශුද්ද වතුරෙන් හොදනකොට මොකද්ද බන් වෙනස ? ඒ උබලාගේ ලොක්කාගේ හුජ්ජද?;)

    මගේ ඉතිහාසෙ පටන් ගන්නෙ යක්ශ ගෝත්රයෙන්...

    හුජ්ජ වෙනම තියෙනවා... ඒවා ඔිනි උන්ට ඒවා දෙනවා...
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    යුරෝපය සහ බටහිරට ගැති නැති කොන්දක් සහිත නායකයෙක්
    මේ රටේ නායකයාවී ඉන්න විට...

    GSP+ නවතනවා..
    අපේ මාලු ගන්න එක නවතනවා..
    LTTE තහනම ඉවත් කරනවා..
    යුධ අපරාධ චෝදනා ගේනවා...
    තව බොහෝ දේවල්...

    නමුත්..
    යුරෝපයට බටහිරට දෙකට නැමෙන් පඹයෙක් නායකයා වූ විට...
    GSP+ ආපසු දෙනවා...
    අපේ මාලු ආපසු ගනී අද හෙටම..
    LTTE තහනම නැවත පනවනවා...
    යුධ අපරාධ චෝදනා කල් දානවා..
    අත් මේස් නැතිව රැජින අත දෙනවා..
    ගෝනී නැතිව කරේ යනවා..
    තව බොහෝ දේවල් දෙයි නැමෙන තරමට...

    සරළව තේරුම් ගතයුතු වෙනස එයයි.

    ගම් වල ඉන්න ගූ චන්ඩි වගෙය් ගොන් පාර්ට් දාල ඕව නැති කරගෙන ඇටිකෙහෙල් කාපු උගුඩුවා වගේ ඉන්න එකද වෙන්න ඕනෙ නැත්තම් ඔය පහසුකම් වලින් රටට හොඳක් වෙන දෙයක් කර ගන්න එකද වෙන්න ඕනෙ??
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    බයියා මලා....ආපහු එන්නේ නැහැ...කොච්චර කෑගැහුවත් එච්චරයි...
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    දුකක් තියෙනවනන් වරෙන්කො මුන්නකරේ පැත්තට.. හද පානේ කලපු ඉව්රේ අපිට ජිගිජිගි කරතෑකි...! :love::love::love:

    ජිගී ජිගි ..මොකද්ද බන් ඒ ජිල් බෝල ගහන්නේ නැ අපි..
    ඕන නම් මම උබේ ජංගිය පලන්නම් හදපානේ මගේ හාවා එලියට පැන්නාට පස්සේ ජංගි කීමටද ලදේ ;) ..

    ඔයා ප්‍රශ්න වලින් පැනලා යනවා වගේ ගුනේ :( අර කුරුසේ ලංකාවේ ලොක්කා ඇයි බන් හොර රහසේ වෙස් වලාගෙන ඇවිත් ශුද්ද වතුර ඉහලා තියෙන්නේ පුණ්‍ය භුමියේ .. මිනිහා සිවුරක් පොරවාගෙන ගල්තලා වල වැද්දන් දොවපු එකනම් අනිත්ම නින්දිතයි වැද්දෙක්ටවත් ඉන්න දීලා නැ ... උබේ මතේ මොකද ඒ සම්බන්දව ?

    දෙමල කරදරයට වඩා ලොකු කරදරයක් තමයි ඉස්සර ඔය හොර රහසේ ගෙට පැනලා දොවන :yes: එක උබත් අතවරයට ලක් උනා .. දුකයි ඒ ගැන . ;)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ගම් වල ඉන්න ගූ චන්ඩි වගෙය් ගොන් පාර්ට් දාල ඕව නැති කරගෙන ඇටිකෙහෙල් කාපු උගුඩුවා වගේ ඉන්න එකද වෙන්න ඕනෙ නැත්තම් ඔය පහසුකම් වලින් රටට හොඳක් වෙන දෙයක් කර ගන්න එකද වෙන්න ඕනෙ??

    රට පාවාදීලා මොනව‍ා ගත්තත් වැඩක් තියෙනවාද? අනාග‍ත මිනිස්සු උඹලට සාප කරයි....
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ජිගී ජිගි ..මොකද්ද බන් ඒ ජිල් බෝල ගහන්නේ නැ අපි..
    ඕන නම් මම උබේ ජංගිය පලන්නම් හදපානේ මගේ හාවා එලියට පැන්නාට පස්සේ ජංගි කීමටද ලදේ ;) ..

    ඔයා ප්‍රශ්න වලින් පැනලා යනවා වගේ ගුනේ :( අර කුරුසේ ලංකාවේ ලොක්කා ඇයි බන් හොර රහසේ වෙස් වලාගෙන ඇවිත් ශුද්ද වතුර ඉහලා තියෙන්නේ පුණ්‍ය භුමියේ .. මිනිහා සිවුරක් පොරවාගෙන ගල්තලා වල වැද්දන් දොවපු එකනම් අනිත්ම නින්දිතයි වැද්දෙක්ටවත් ඉන්න දීලා නැ ... උබේ මතේ මොකද ඒ සම්බන්දව ?

    දෙමල කරදරයට වඩා ලොකු කරදරයක් තමයි ඉස්සර ඔය හොර රහසේ ගෙට පැනලා දොවන :yes: එක උබත් අතවරයට ලක් උනා .. දුකයි ඒ ගැන . ;)

    කවුද බන් කුරැස ලොක්කා වෙස් වලාගෙන ඇවිදින? කවුද ඒ? උඹට කලින් ඇරපු එකෙක්ද?
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    රට පාවාදීලා මොනව‍ා ගත්තත් වැඩක් තියෙනවාද? අනාග‍ත මිනිස්සු උඹලට සාප කරයි....

    කවුද රට පාවල දුන්නේ?? ඔය කතන්දර කවුරුත් ගණන ගන්නවද බයියෝ ඇරෙන්න?? මිනිස්සු මෝඩයෝ නෙමෙයි විමලේගේ ගොන් ටෝක් අහල චූන් වෙන්න////උඹල ගැන ඇත්තටම දුකයි...
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    මගේ ඉතිහාසෙ පටන් ගන්නෙ යක්ශ ගෝත්රයෙන්...

    හුජ්ජ වෙනම තියෙනවා... ඒවා ඔිනි උන්ට ඒවා දෙනවා...

    :D :rofl::rofl: යක්ෂද පෙරේත කුම්බාන්ඩද :rofl::rofl:
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    කවුද බන් කුරැස ලොක්කා වෙස් වලාගෙන ඇවිදින? කවුද ඒ? උඹට කලින් ඇරපු එකෙක්ද?

    මගේ ඉතිහාසෙ පටන් ගන්නෙ යක්ශ ගෝත්රයෙන්...

    හුජ්ජ වෙනම තියෙනවා... ඒවා ඔිනි උන්ට ඒවා දෙනවා...

    කියා ගන්න දෙයක් නැති වුනාම වැල් බයිලා නොගහ ගිහින් නිදා ගනින්....
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    කවුද බන් කුරැස ලොක්කා වෙස් වලාගෙන ඇවිදින? කවුද ඒ? උඹට කලින් ඇරපු එකෙක්ද?

    ඔන්න ඉතින් ඕකනේ මචන් ගුනේ කියන්නේ උබේ ඉතිහාසය ගැනවත් උබ දන්නේ නැ උබලගේ පොඩි කාලෙම බිජිකොටේ ඇදලා ශුද්ද වතුරෙන් දොවලා ගනිපු මුල් ආරම්භකරුවන් පිලිබදවත් උබ දන්නේ නැ ශික් උබේ ඉතිහාසේ පිළිබද දැනුම .. උබ කියන්නේ නම් මේකේ ඉන්න උන්ට වඩා මම ඉතිහාසය දන්නවා කියලා එත් .. මුලින්ම ඇරපු එකාගේ නම වත් දන්නේ නැ ..

    මම මතක් කරන්න යන්නේ නැ මම කැමති නැ අපහසකරන්න :yes: දන්නෝ දනිති ලංකාව බුද්ද පහස ලබපු පුණ්‍ය බුමියට ශුද්ද වතුර ඉස්සෙ කවුද කියලා හොර රහසේම ගෙවල් වලට පැනලා සිංහල බෞදදයන් කොටාගත්තේ කවුද කියලා ;)

    ගුනේ ජෝක් කරන්නේ මචන් හිතේ කහටක් තියාගන්න එපා .. :yes:
     
    Last edited:

    ඉතින් මන් හිතුවේ ‍මේ දැන් ඉන්න එකෙක් කියල.... උඹ වැරදියට නෙ කිව්වෙ

    අනික අපි බිජ්ජ කොටේ ඇදල වතුරෙන් හොද්නනෑ
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    කියා ගන්න දෙයක් නැති වුනාම වැල් බයිලා නොගහ ගිහින් නිදා ගනින්....

    :rofl::rofl::rofl::lol::lol:
    ගුනේ හැමදාම ඔහොම තමයි ඌ දන්නෙත් නැ මොකද වෙන්නේ කියලා වටේම යනවා වැල් බයිලා ගහගහා මහින්දට ගොට්ට අල්ලන පුළුවන් ඕනෑම වචනයක් කොට කොට වටේ යන එක මෑන්ස්ගේ රාජකාරිය .. අද මිනිහාගේ සහෝ ඔටුවා නැ .. මිනිහා මෝල්ලි දෙක උගස් තියලා රජාට කොලබ හතෙන් මාලිගාවක් අරගෙන දීලා කියලා කතාවක් යනවා තම ඇත්ත නැත්ත දන්නේ නැ .:rofl:
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    :rofl::rofl::rofl::lol::lol:
    ගුනේ හැමදාම ඔහොම තමයි ඌ දන්නෙත් නැ මොකද වෙන්නේ කියලා වටේම යනවා වැල් බයිලා ගහගහා මහින්දට ගොට්ට අල්ලන පුළුවන් ඕනෑම වචනයක් කොට කොට වටේ යන එක මෑන්ස්ගේ රාජකාරිය .. අද මිනිහාගේ සහෝ ඔටුවා නැ .. මිනිහා මෝල්ලි දෙක උගස් තියලා රජාට කොලබ හතෙන් මාලිගාවක් අරගෙන දීලා කියලා කතාවක් යනවා තම ඇත්ත නැත්ත දන්නේ නැ .:rofl:

    තව කතාවක් යනවා එක මොල්ලියක් මහා බයියට දීල කියල operation කරලා අයින් කරපු ඇටේ වෙනුවට හයි කර ගන්න කියල.....
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ඉතින් මන් හිතුවේ ‍මේ දැන් ඉන්න එකෙක් කියල.... උඹ වැරදියට නෙ කිව්වෙ

    අනික අපි බිජ්ජ කොටේ ඇදල වතුරෙන් හොද්නනෑ

    එල එල මම යනවා බන් GN8 ;) සැපෙන් සුවෙන් සැතපිලා ඕවා අමතකලා දාලා නිදාගනින් ලංකාවේ ඉතිහාසයට එහා ගිහින් මේ සන්ක්ර්තිය විනාස වෙන්න බලපාපු කරුණු ගොඩක් තිබුනා ඒවා ගැන කතාකරලා වැඩක් නැ එකයි මචන් මම උබට කියන්නේ පටු ආකල්ප වලින් මිදියන් මචන් උබ කෙනෙක්ට ජාතියකට ඇගිල්ල දික්කරනකොට උබ නොදන්නවා උනාට උබ කෙරෙහිත් ඇගිලි දික්වෙනවා .. ඒ නිසා පසුගිය දේවල් අමතක කරලා නැවත සහාජිවනෙන් ජාතින් ආගම් අතර සමගියෙන් රටක් වශයෙන් අපි ගොඩ නැගෙන්න දියුණුවෙන්න ඕන එහෙම නැතුව මේ තරගකාරී ලෝකේ පටු ආකල්ප මුදුන්පත්කරගෙන අපිට රටක් වශයෙන් ඉස්සරහාට යන්න බැ ඒ නිසා මචන් සමහර දේවල් ගැන පෙනන විදිහටම මනින්න ලගුකරන්න යන්න එපා .. :yes: අද උබට අපහසුතාවයක් දැනුනා වගේ තමයි උබ ඔය කරන වැඩේන කොටි එනවා ඉඩම් දෙන්න එපා උන්ට ගෙවල් හදන්න දෙන්න එපා කියන එකෙන් කීදෙනෙක් නම් අපහසුතාවයට පත්වෙනවාද ? එහෙම වෙන්න ඕන නැ අපි දැන් ශිෂ්ට සම්පන්න මිනිස්සු ලෙස නැගී සිටිය යුතුයි :)
     
    Last edited:

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,403
    1,999
    113
    බූතයා;18109809 said:
    10422342_426009834235366_6877994059681274161_n.jpg

    අඩෙ එතකොට හරි විදෙශ ප්‍රතිපත්තිය චීනෙ වීසිකරල ඈමරිකාව ඉන්දියාව ලන්කර ගන්න එකටද? අපෙ පෑත්තෙ ඔකට කියන්නෙ ඊගුරු දීලා මිරිස් ගත්තා වගෙ කියල.
    :P
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එල එල මම යනවා බන් GN8 ;) සැපෙන් සුවෙන් සැතපිලා ඕවා අමතකලා දාලා නිදාගනින් ලංකාවේ ඉතිහාසයට එහා ගිහින් මේ සන්ක්ර්තිය විනාස වෙන්න බලපාපු කරුණු ගොඩක් තිබුනා ඒවා ගැන කතාකරලා වැඩක් නැ එකයි මචන් මම උබට කියන්නේ පටු ආකල්ප වලින් මිදියන් මචන් උබ කෙනෙක්ට ජාතියකට ඇගිල්ල දික්කරනකොට උබ නොදන්නවා උනාට උබ කෙරෙහිත් ඇගිලි දික්වෙනවා .. ඒ නිසා පසුගිය දේවල් අමතක කරලා නැවත සහාජිවනෙන් ජාතින් ආගම් අතර සමගියෙන් රටක් වශයෙන් අපි ගොඩ නැගෙන්න දියුණුවෙන්න ඕන එහෙම නැතුව මේ තරගකාරී ලෝකේ පටු ආකල්ප මුදුන්පත්කරගෙන අපිට රටක් වශයෙන් ඉස්සරහාට යන්න බැ ඒ නිසා මචන් සමහර දේවල් ගැන පෙනන විදිහටම මනින්න ලගුකරන්න යන්න එපා .. :yes: අද උබට අපහසුතාවයක් දැනුනා වගේ තමයි උබ ඔය කරන වැඩේන කොටි එනවා ඉඩම් දෙන්න එපා උන්ට ගෙවල් හදන්න දෙන්න එපා කියන එකෙන් කීදෙනෙක් නම් අපහසුතාවයට පත්වෙනවාද ? එහෙම වෙන්න ඕන නැ අපි දැන් ශිෂ්ට සම්පන්න මිනිස්සු ලෙස නැගී සිටිය යුතුයි :)

    උඹටත් යමක් කමක් තේරෙනවා නේ..! එල එල....‍‍‍

    නයිට්
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    තව කතාවක් යනවා එක මොල්ලියක් මහා බයියට දීල කියල operation කරලා අයින් කරපු ඇටේ වෙනුවට හයි කර ගන්න කියල.....

    :rofl::rofl::lol::lol:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    උඹටත් යමක් කමක් තේරෙනවා නේ..! එල එල....‍‍‍

    නයිට්

    Gn8 මචන් :) මට උබට දෙයක් පැහදිලි කරන්න විතරයි ඕන උනේ හිත රිද්දන්න නෙවේ එත් එකට වෙන ක්‍රමයක් තිබුනේ නැ හිතන්න එපා ;)