බයියෝ, LTTE, පොහින්ද

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අනේ ගොන් බයෝයෝ...ඇයි උබේ මහා ගන්කබර බයියා ඒ කාලේ අපැලක් ඉදිරිපත් නොකරේ.? :lol::lol:

    අැපෑලක් කෙල් නැද්ද මන් දන්ෙන නැහැ. හැබැයි යුෙරා්පා හවුල ෙකාටි තහනන් කෙල් රනිල් නිසා කියන ඒක වැරදි. උන් කරන්න උන්ට ෙහාදයි කියල හිෙතන ෙද්... නැතුව අපිට ඔිනි ෙද් නෙෙම්...

    අනික ඔය රනිල්ම 2005 දි ෙමාක්කද කියන්ෙන "යුෙරා්පා සංගමය කරන ෙද්වල් මට අදාල නැහැ. අපි ඔිවට බලපෑම් කරන්ෙන නැහැ කියල."
    :rofl::rofl::rofl:

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰

    :rofl::rofl::rofl: අහ්හ් එහෙනම් රට පුරා පෝස්ටර් ගැහුවේ මොකටද රනිල් යුරෝපෙන් වැඩ අරබයි එල්ල්ටිටි තහනම ඉවතට කියලා.. ඒ කාලේ අර අට පාස් විමලේ එහෙම ස්ටේජ් බල නැගලා උබලා වගේ බයියෝ වට කරන් බෙරිහන් දුන්නේ රනිල් යුරෝපා කොටි තහනම ඉවත් කරලයි අරකයි මේකයි ගගා.. :rofl::rofl: ඇයි ඔය විදිහට ඒ කාලේ හිතුවේ නැත්තේ :lol::lol::lol: කබරගොයි තලගොයි වෙන්නේ ඔන්න ඔහොමයි :lol::lol: බයියෝ කියන්නේ නිකන්ද...
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    :rofl::rofl::rofl: අහ්හ් එහෙනම් රට පුරා පෝස්ටර් ගැහුවේ මොකටද රනිල් යුරෝපෙන් වැඩ අරබයි එල්ල්ටිටි තහනම ඉවතට කියලා.. ඒ කාලේ අර අට පාස් විමලේ එහෙම ස්ටේජ් බල නැගලා උබලා වගේ බයියෝ වට කරන් බෙරිහන් දුන්නේ රනිල් යුරෝපා කොටි තහනම ඉවත් කරලයි අරකයි මේකයි ගගා.. :rofl::rofl: ඇයි ඔය විදිහට ඒ කාලේ හිතුවේ නැත්තේ :lol::lol::lol: කබරගොයි තලගොයි වෙන්නේ ඔන්න ඔහොමයි :lol::lol: බයියෝ කියන්නේ නිකන්ද...

    ව්හූඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌ...
    ජබෝඃ :baffled:

    (ව්හූඌඌඌ ගෑවෙ කාටුන් වල අර උඩක ඉඳන් වැටෙද්දි ඇහෙන සද්දෙ :lol: )
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :rofl::rofl::rofl: අහ්හ් එහෙනම් රට පුරා පෝස්ටර් ගැහුවේ මොකටද රනිල් යුරෝපෙන් වැඩ අරබයි එල්ල්ටිටි තහනම ඉවතට කියලා.. ඒ කාලේ අර අට පාස් විමලේ එහෙම ස්ටේජ් බල නැගලා උබලා වගේ බයියෝ වට කරන් බෙරිහන් දුන්නේ රනිල් යුරෝපා කොටි තහනම ඉවත් කරලයි අරකයි මේකයි ගගා.. :rofl::rofl: ඇයි ඔය විදිහට ඒ කාලේ හිතුවේ නැත්තේ :lol::lol::lol: කබරගොයි තලගොයි වෙන්නේ ඔන්න ඔහොමයි :lol::lol: බයියෝ කියන්නේ නිකන්ද...

    දේශපාලනේ කියන්නෙ ඕක තමා... අනික කාටවත් එහෙම සැක කරන්න අයිතියක් තියෙනවනේ.. පොනිල කරල තියෙන වැඩ වල‍ට. එහෙම සැක කරන එක සාධාරනයි.

    අනිත් එක යුරෝපා සංගමේ කොටි තහනම දීර්ඝ කලා කියලා ලන්කාවට තියෙන තර්ජනේ ඉවරයි කියලද උඹ හිතන්නෙ?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ව්හූඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌ...
    ජබෝඃ :baffled:

    (ව්හූඌඌඌ ගෑවෙ කාටුන් වල අර උඩක ඉඳන් වැටෙද්දි ඇහෙන සද්දෙ :lol: )

    ලිද ගැඹුරැද?
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    දේශපාලනේ කියන්නෙ ඕක තමා... අනික කාටවත් එහෙම සැක කරන්න අයිතියක් තියෙනවනේ.. පොනිල කරල තියෙන වැඩ වල‍ට. එහෙම සැක කරන එක සාධාරනයි.

    අනිත් එක යුරෝපා සංගමේ කොටි තහනම දීර්ඝ කලා කියලා ලන්කාවට තියෙන තර්ජනේ ඉවරයි කියලද උඹ හිතන්නෙ?

    අනා... නාගත්තා වගේ තේරෙන්නේ නැද්ද.... සැක කරන්න එපා... උන් කරන්නේ අපිට ඕන දේ නෙමෙයි උන්ට හොදයි කියලා හිතෙන දේ... දැන් ඔයාමයි කිව්වේ... ඒ නිසා බොරුවට සැක කරන්න එපා... :rofl::rofl::rofl::lol::lol::lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අනා... නාගත්තා වගේ තේරෙන්නේ නැද්ද.... සැක කරන්න එපා... උන් කරන්නේ අපිට ඕන දේ නෙමෙයි උන්ට හොදයි කියලා හිතෙන දේ... දැන් ඔයාමයි කිව්වේ... ඒ නිසා බොරුවට සැක කරන්න එපා... :rofl::rofl::rofl::lol::lol::lol::lol:

    ඉතින් අපි කොහොමද දන්නෙ යුරෝපා සංගමයට ඔින‍ි රනිල් කොටි හිතවාදියෙක් කියල ‍නොපෙන්නනන් කියල? අපි කොහොමද එකපාර නෑ කියන්නෙ?

    ඒ නිසයි මම කියන්නෙ ඔය යුරෝපා සංගමේ තීරණ ගැන මේ වගේ කුලප්පු වෙන්න එපා කියල.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔව් තව ගොඩක් ගබුරුයි... තාම උබ අඩියට වැටුනේ නැ.. හිතහන්කෝ ඉතින් ගැබුර :lol::lol::lol::lol::lol:

    ආ ඒ කියන්න‍ෙ උඹ ඉන්‍නෙ ලිදේ අඩියෙද දැන්! :rofl::rofl::rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,467
    22,123
    113
    Gotland
    රාජපකස පුක ලොවන බයියෝ ටික තාම නෑ වරෙන් තොපිලාගෙන් ආතල් ගන්න
    රාජපකස මරනාසන්නයි වරෙන්
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ඉතින් අපි කොහොමද දන්නෙ යුරෝපා සංගමයට ඔින‍ි රනිල් කොටි හිතවාදියෙක් කියල ‍නොපෙන්නනන් කියල? අපි කොහොමද එකපාර නෑ කියන්නෙ?

    ඒ නිසයි මම කියන්නෙ ඔය යුරෝපා සංගමේ තීරණ ගැන මේ වගේ කුලප්පු වෙන්න එපා කියල.

    උපකල්පන නැතුව පෙන දේවල් ගැන කතා කරමු.. :rofl::rofl::rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උපකල්පන නැතුව පෙන දේවල් ගැන කතා කරමු.. :rofl::rofl::rofl:

    හරි පොඩ්ඩක පැහිදිලි කරපන්කො මොකක්ද පේන දේ කියල... ම‍ට ඒ හරිය පැහැදිලි මදි... හොද සංවාදයක් යන්න නන් මටත් උඹ ‍කියන දේ ගැන තේරැමක් තියන්න ඔිනි.
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ආ ඒ කියන්න‍ෙ උඹ ඉන්‍නෙ ලිදේ අඩියෙද දැන්! :rofl::rofl::rofl:

    ඔයා ඉල්ලගෙන ළිදක් හාරාගෙන අඩියේ ඉදන් අහනවා අඩියේද කියලා... මාර විහිලු ගොනාබායි ඔයත් කරන්නේ :lol::lol::rofl:
     
    basunnaha

    Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37
    USA
    අා ෙම් රනිල් කියපු නිසා අහල තිෙයන්ෙන මහින්ද කියුවනන් සුද්ෙදා අහන්ෙන නැහැෙන.... ෙකාටි තහනම අයින් කරනවා මහින්ද කිවුවනන්....:rofl::rofl:

    ෙම්වටත් රැවෙටන ෙද්ශපාලෙනන් අන්ද ෙවච්ච උන් ඉන්නවෙන් අම්මප..

    umba wage ewun ai ban ipadune?
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    හරි පොඩ්ඩක පැහිදිලි කරපන්කො මොකක්ද පේන දේ කියල... ම‍ට ඒ හරිය පැහැදිලි මදි... හොද සංවාදයක් යන්න නන් මටත් උඹ ‍කියන දේ ගැන තේරැමක් තියන්න ඔිනි.

    මේ දෙක බලලා පැහැදිලි කර ගන්නකො...

    Last edited:

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මචංලා අගුනෙ කියලා බයියෙක් දැක්කද? අන්තිමට දැකලා තියෙන්නෙ ලිං ගැට්ටක් උඩ සන්ලයිට් කෑල්ලකින් පුක හෝද හෝද ඉන්නවා, ඔව්.:yes::yes: