Gn8 මචන්මට උබට දෙයක් පැහදිලි කරන්න විතරයි ඕන උනේ හිත රිද්දන්න නෙවේ එත් එකට වෙන ක්‍රමයක් තිබුනේ නැ හිතන්න එපා
Not at all!

Gn8 මචන්මට උබට දෙයක් පැහදිලි කරන්න විතරයි ඕන උනේ හිත රිද්දන්න නෙවේ එත් එකට වෙන ක්‍රමයක් තිබුනේ නැ හිතන්න එපා

අගුනෙ බායියා බයියෙක්ද ටොයියෙක්ද කියල නම් කියන්න දන්නෑ ඒත් ඌ ත්‍රෙඩ් වල මහ අමූතු කතා කියල ඌ හෙන මොලයක් තියන එකෙක් කියල පෙන්නන්න හදනව හෝ ඉන්න අනික් උන්ව අවුස්සල මහ අමන ආතල් එකක් ගන්නව කියල නම් කියන්න පුලුවන්.![]()

ඉතින් උඹලගෙ උන් මහින්ද හොරා හොරා කියල පොස්ටර් ගැහුවෙ. කෑ ගැහුවෙ..? ඒවා කොහොමද?
අනික අපි දන්නෙ නැහැ ඇත්තටම මොකෝ උනේ කියල....

අගුනෙ බායියා බයියෙක්ද ටොයියෙක්ද කියල නම් කියන්න දන්නෑ ඒත් ඌ ත්‍රෙඩ් වල මහ අමූතු කතා කියල ඌ හෙන මොලයක් තියන එකෙක් කියල පෙන්නන්න හදනව හෝ ඉන්න අනික් උන්ව අවුස්සල මහ අමන ආතල් එකක් ගන්නව කියල නම් කියන්න පුලුවන්.![]()

අගුනෙ බායියා බයියෙක්ද ටොයියෙක්ද කියල නම් කියන්න දන්නෑ ඒත් ඌ ත්‍රෙඩ් වල මහ අමූතු කතා කියල ඌ හෙන මොලයක් තියන එකෙක් කියල පෙන්නන්න හදනව හෝ ඉන්න අනික් උන්ව අවුස්සල මහ අමන ආතල් එකක් ගන්නව කියල නම් කියන්න පුලුවන්.![]()

අගුනෙ බායියා බයියෙක්ද ටොයියෙක්ද කියල නම් කියන්න දන්නෑ ඒත් ඌ ත්‍රෙඩ් වල මහ අමූතු කතා කියල ඌ හෙන මොලයක් තියන එකෙක් කියල පෙන්නන්න හදනව හෝ ඉන්න අනික් උන්ව අවුස්සල මහ අමන ආතල් එකක් ගන්නව කියල නම් කියන්න පුලුවන්.![]()
ඔවු බං මටත් මූ මොකෙද්ද කියල හිතාගන්න බෑ. මූ හෙන තර්ක talk දෙන්නෙ ඒත් අර විමල කියන ගඡ බින්න කිසිම තර්කයක් නැතුව ගෙඩිය පිටින් ගිලින්නෙ.
ඒක්කො ගොඩක් බයියො වගේ මූ සල්ලි වලට විකිනිච්ච සීන් එකක්. නැත්නම් ඉතින් පොතේ පතේ දැනුම තියෙන උගත් නූගතකෙ කියල මට හිතෙන්නෙ.

We have defeated LTTE in battlefield and not its time to defeat them internationally with diplomacy![]()
මුන්ට ඕක තෙරෙන්නෙ නෑ, අර මැදමුලනෙ ලබ්බගෙ ලබ්බෙමයි එල්ලෙන්න හදන්නෙ.

balamu ranil monawa karaida kiyala
Mama pudgalikawa UNP ekata kamati naha eth ratata hodak wenawanam echcharaipatu deshapalana wasi ganna minissu weda kalot ratata goda emak natha
2005di Mahinda tamai ratata oni unu leader, porata ranilta wada yudda karanna kamattak tibba.. eth dan api pita ratawal ekka wada karala LTTE athu gana kalaya. ekata godak diplomacy tiyenne raniltabalamu ranil monawa karaida kiyala
Mama pudgalikawa UNP ekata kamati naha eth ratata hodak wenawanam echcharai
patu deshapalana wasi ganna minissu weda kalot ratata goda emak natha
2005di Mahinda tamai ratata oni unu leader, porata ranilta wada yudda karanna kamattak tibba.. eth dan api pita ratawal ekka wada karala LTTE athu gana kalaya. ekata godak diplomacy tiyenne raniltabalamu ranil monawa karaida kiyala
Mama pudgalikawa UNP ekata kamati naha eth ratata hodak wenawanam echcharai
අපිත් එහෙම තමයි බන් මොකද රනිල්, UNP අපේ පෞද්ගලික දේපලයැයි. තැනේ හැටියට ඇනේ ගහලා මේකෙන් ගොඩ එන්න විදිහක් නේ බලන්න ඕනෙ. මෝඩ විමලගෙ ගොං තර්ක වලින් පුලුවන්ද රටවල් කරන්න.
වෙන රටවල වලට බොරු පාර්ට් දාල මෙහෙ මිනිස්සුන්ට මහින්ද ඒවා පෙන්නලා චන්දෙ ගත්තට ඒ රටවල් මෙච්චර කල් කරේ ලංකාවට රිද්දපු එකයි....කොටි ban රටවල් වලත් බාදාවකින් තොරව රැස්වීම් තියන්න දුන්න....
එකට කරන්න තියෙන්නේ හොඳට diplomatically ඒ රටවල් එක්ක ගනුදෙනු කරන එකටයි....අපි උනත් අපිට පාර්ට් දාල අනන් මමන් කියවන එකෙක්ට කිසි උදව්වක් කරන්නේ නැහැනේ....අපේ ඔලුව අතගාල අනේ ඔය හොඳයි කිඋවොත් ඇඳන් ඉන්න සරම හරි ගලවල දෙනවනේ...ඒක පුළුවන් රනිල්ට තමයි....
එත් මේ සිද්දියේදී උබාලා ෆේල්... තේරුම් ගනින් විමලේලා වගේ නුගත් දෙකෙන් බෙදා ගන්න බැරි හරක් උබලව අන්දන හැටි.... උබලගේ මොළ සුද්ද කරලා උන්... ඇත්ත උනත් පිලි ගන්න තරම් ආත්මශක්තියක් නැ.. උන්ගේ කතා අහලා අන්ද වෙලා...