බයියෝ, LTTE, පොහින්ද

Wal MAMA

Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    ෆේල් වෙන්න‍ෙ කොහොදම? මෙච්චර කාලයක් තිබ්බ කොටි තහනම චන්දෙ ලන් වෙද්දි අහක් කරනවා. ඒක අවාසිය කාටද? මහින්දට. ඊට පස්සෙ චන්දෙ ඉවර වෙලා රනිල් අගමැති උන ගමන් ආයේ ඒ තීරණේ බලාත්මක කරනවා. වාසිය කාටද? රනිල්ට.

    මෙතන සාධාරණ සැකයක් නැද්ද රනිල් (මහින්ද පරද්දන්න) නිසා යුරෝපා සංගමය මේ තීරණය ගත්තා කියලා?

    අැත්ත පිලිගන්න ආත්ම ශක්තියක් නැත්තෙ අපිට නමේ උඹලටයි... පවු උඹලා....

    මෙතන කිසිම සාදාරන සැකයක් නෑ. අනිත් එක මෙතන විමලය වගේ බොරු කියන්න එපා.
    චන්දෙ දින වෙන් කලේ මහින්ද. දින වෙන් කරන්න ඉස්සෙල්ල europe එකෙන් දැනුම් දුන්න මෙන්න මෙහෙම සීන් එකක් වෙලා තියෙනවා ඒක නැවත සලකා බලන්න ඉල්ලීම් කරන්න කියල.
    ආන්ඩුව(ඒ කියන්නෙ මහින්ද) ඒක ගනන් ගත්තෙ නෑ. උබ කියන පොන්න රනිල් තමයි ඒකට ඉදිරිපත් උනේ.
     
    හුඟක් අය මේ තිරණය ගැන හරිහට දන්නේ නැ.............තහනම අයින් කළේ දෙසැම්බර් වල ගත්ත තීරණයක් හැටියටයි......නැතුව රනිල් ආව නිසා නෙමේ....අනික මේ තහනමෙන් වෙන්නේ නාමික ප්‍රයෝජනයක් විතරයි....ඊට වඩා භයානකම තහනම ඒ කියන්නේ ඊළාම් සංවිධාන වලට ලංකාව ඇතුළේ තහනම අයින් කරලා
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    කවද්ද දැනුම් දුන්නෙ? එහෙම කියන්න සාක්කි තියෙනවනන් දාන්න බාන්න ලින්ක් එකක්. මන් දන්න තරමින් නන් ඔය තහනම අයින් කරන්න තීරණය කරන්නෙ නොවැම්බර් මාසෙ. ජනපකිවරණය ගැන කතාබහ ගියේ සැප්තැම්බර් ඉදන්. ඒ නිසා මේක පැහැදිලිවම චන්දෙ බලන් කරපු වැඩක් කියල සැක කරන්න පුලුවන්.

    අනික රනිල් ඉදිරිපත් වෙලා මොනාද බන් කලේ? නොදන්න කම‍ට අහන්නෙ? කරපු දේ පොඩ්ඩක් කියපන්කෝ?
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ෆේල් වෙන්න‍ෙ කොහොදම? මෙච්චර කාලයක් තිබ්බ කොටි තහනම චන්දෙ ලන් වෙද්දි අහක් කරනවා. ඒක අවාසිය කාටද? මහින්දට. ඊට පස්සෙ චන්දෙ ඉවර වෙලා රනිල් අගමැති උන ගමන් ආයේ ඒ තීරණේ බලාත්මක කරනවා. වාසිය කාටද? රනිල්ට.

    මෙතන සාධාරණ සැකයක් නැද්ද රනිල් (මහින්ද පරද්දන්න) නිසා යුරෝපා සංගමය මේ තීරණය ගත්තා කියලා?

    අැත්ත පිලිගන්න ආත්ම ශක්තියක් නැත්තෙ අපිට නමේ උඹලටයි... පවු උඹලා....

    ගුනේ උබට මොකද වුනේ ? විමල් ඇරියාද සයිකෝ ඩබල් වෙන්න .. උබට කලින් හිනමානේ විතරයි තිබුනේ මම දන්න තරමින් දැන් නම් වැඩේ බරපතලයි .. :(

    ගුනේ මට එක දෙයක් කියන්න යුරෝපා කොටි තහනම බලාත්මක වීම ගැන උබ අසතුටුද?
     
    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    ඉතින් තමුසෙලාට තේරෙන් නැද්ද? ඔය සුද්දො මුලින්ම පාර්ට් එක දැම්මෙ අපිටනේ? යුද්දෙ කරන්න එපා ප්රභාකරන්ව පන පිටින් තියන්න කියලනේ උන් කිව්වෙ. තමුසෙලාට ඒක මතක නැද්ද? මහින්දයා ඒකට බෑ කිවුව නිසා නේ ඔය සුද්දො අපිත් එක්ක ගේමට ආවේ. නැතුව මහින්දයා අහවල් එක කරලද සු්ද්දො අපිත් එක්ක තරහ උනේ?

    තමුසෙලාට අමතක විමේ රෝගයක් තියෙනවාද? නැත්තන කුහක කමද?

    රාඡ තාන්ත්‍රීව වැඩ කරන්න මොලයක් තියෙන්න ඕන. තමන්ගෙ ගෑනි තමන්ට වඩා වැඩිමල් කියල කියන්න කොන්ද පන නැති සෙවලය stage උඩ ඉදන් කෑ ගහන විදිහට රටවල් කරනන බෑ. වෙන රටවල් වලින් එන බලපෑම් වලට කෙලින් පිලිතුරු දෙන්න රටේ නායකත්වය දැනගන්න ඕන.ඒක යුද්දෙ කාලෙ උනා. යුද්දෙ ඉවර උනාම රටක් විදිහට අපි දැනගන්න ඕන බිදිච්ච රාඡ තාන්ත්‍රීක සම්බන්දතා නැවත ඇති කරන්න. vietnam and America යුද්දෙන් පස්සෙ දෙන්න shape උනා වගේ.
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰

    උබ මාර බයික්නේ.. :rofl::rofl::rofl: චන්දෙ ලං වෙලා අහක් කරපු එකේ වාසිය ගත්තේ කව්ද කියලා බලපන්කො..:rofl::rofl::rofl:

    දැන් උබ කලින් කිව්වා යුරෝපා සංගමේ අපි කියන ඒවා ගණන් ගන්නේ නැ.. උන් කරන්නේ උන්ට හරි කියලා හිතෙන දේ කියලා... ඊට පස්සේ ඇහුවහම පිලි ගත්තා තහනම ඉවත් උනේ ඩයස්පෝරා යුරෝපා ඉහල අදිකරනෙට යොමු කරපු අබියාචනේ නිසා කියලත් පිලි ගත්තා.. දැන් කියනවා මෙතන සැකයක් තිනවලු මහින්දව පරද්දන්න රනිල් එහෙම කරා කියලා.. අන්න එක පොඩ්ඩක් පැහැදිලි කරපන්.. :rofl::rofl::rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ගුනේ උබට මොකද වුනේ ? විමල් ඇරියාද සයිකෝ ඩබල් වෙන්න .. උබට කලින් හිනමානේ විතරයි තිබුනේ මම දන්න තරමින් දැන් නම් වැඩේ බරපතලයි .. :(

    ගුනේ මට එක දෙයක් කියන්න යුරෝපා කොටි තහනම බලාත්මක වීම ගැන උබ අසතුටුද?

    නැහැ. සතුටුයි. ඉතින් උඹට මොනවද දැන ගන්න ඔිනි.
     
    රාඡ තාන්ත්‍රීව වැඩ කරන්න මොලයක් තියෙන්න ඕන. තමන්ගෙ ගෑනි තමන්ට වඩා වැඩිමල් කියල කියන්න කොන්ද පන නැති සෙවලය stage උඩ ඉදන් කෑ ගහන විදිහට රටවල් කරනන බෑ. වෙන රටවල් වලින් එන බලපෑම් වලට කෙලින් පිලිතුරු දෙන්න රටේ නායකත්වය දැනගන්න ඕන.ඒක යුද්දෙ කාලෙ උනා. යුද්දෙ ඉවර උනාම රටක් විදිහට අපි දැනගන්න ඕන බිදිච්ච රාඡ තාන්ත්‍රීක සම්බන්දතා නැවත ඇති කරන්න. vietnam and America යුද්දෙන් පස්සෙ දෙන්න shape උනා වගේ.

    මෙතන කවුරුත් විමල්ව විදේශ ඇමති කරන්න කියන්නේ නැනේ...හැබැයි මෙතන යන ඇමරිකන් ගේම් එක යහපාලන මායාවෙන් අන්ධ වෙලා ඉන්න තොපිට වඩා නූගත් විමල් ට තේරෙනවා.....ඇත්ත කතාව ඒකයි!
    මංගල සමරවීර වේ* ගේ පුතා ඊළාම සංවිධාන තහනමඉවත් කරයි....ලංකාවට විරුද්ධව වැඩ කරපු, කරන බ්‍රිතාන්‍ය කොටි හිතවාද සංවිධාන, එම්මානුවෙල් වගේ අයට ලංකාවේ පනවා තිබ්බ තහනම මේ සුද්දන්ගේ කකුල් ලෙවකන වහල්ලා අයින්කරලා................
    මිනිස්සු මෛත්‍රීට ද ඡන්දේ දුන්නේ මංගලටද දුන්නේ? මුන් අපේකොල්ලෝ 27000 මැරිලා ලබාගත්ත ජයග්‍රහණය ආපස්සට දානවා තොපිට පේන්නේ නැත්ද?
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රාඡ තාන්ත්‍රීව වැඩ කරන්න මොලයක් තියෙන්න ඕන. තමන්ගෙ ගෑනි තමන්ට වඩා වැඩිමල් කියල කියන්න කොන්ද පන නැති සෙවලය stage උඩ ඉදන් කෑ ගහන විදිහට රටවල් කරනන බෑ. වෙන රටවල් වලින් එන බලපෑම් වලට කෙලින් පිලිතුරු දෙන්න රටේ නායකත්වය දැනගන්න ඕන.ඒක යුද්දෙ කාලෙ උනා. යුද්දෙ ඉවර උනාම රටක් විදිහට අපි දැනගන්න ඕන බිදිච්ච රාඡ තාන්ත්‍රීක සම්බන්දතා නැවත ඇති කරන්න. vietnam and America යුද්දෙන් පස්සෙ දෙන්න shape උනා වගේ.

    දැන් කලින් කිව්වා ‍ගමේ වගේ සරම උස්සන් පිටරටවල් එක්ක ගනුදෙනු කරන්න බැහැ කියල. දැන් ආයෙ කියනවා වෙන රටවල් වලින් එන බලපෑම් වලට කෙලින් පිලිතුරු දෙන්න ඔිනි කියල. ඉතින් මහින්දයත් ඕක නේ කොලේ?

    හරි මට පොඩ්ඩක් කියපන්කෝ ලන්කාව ආපහු බිදිච්ච රාඡ තාන්ත්‍රීක සම්බන්දතා නැවත ඇති කරගන්න මොනාද කල යුතුව තිබ්බෙ කියල?

    වියට්නාම්/ඇමරිකා? පුටේ නොදන්න දේවල් කියවන්න එපා. හොදද.
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    හුඟක් අය මේ තිරණය ගැන හරිහට දන්නේ නැ.............තහනම අයින් කළේ දෙසැම්බර් වල ගත්ත තීරණයක් හැටියටයි......නැතුව රනිල් ආව නිසා නෙමේ....අනික මේ තහනමෙන් වෙන්නේ නාමික ප්‍රයෝජනයක් විතරයි....ඊට වඩා භයානකම තහනම ඒ කියන්නේ ඊළාම් සංවිධාන වලට ලංකාව ඇතුළේ තහනම අයින් කරලා

    මචන් උබ හැමදාම මොකක් හරි බයිලාවක් පත්තු කරනවා කාලයක් ඇදගෙන ආවා 19වෙනි ව්‍යවස්ථාව හොද නැ 18වෙනි ව්‍යවස්ථාව තමයි රටට ගැලපෙන්නේ කියලා :lol: 18ට මොකද්ද කියලා වචනයක් කිව්ව් ගමන් පුක කරේ තියාගෙන දිව්වා අද තමයි ඊටපස්සේ උබව ඇහැකට දැක්කේ දැන් ආයෙත් රෙද්ද කඩාගන්න කතාවක් පත්තුකරගෙන එනවා මොකද්ද බන් විලි ලැජ්ජයි සම සමාජෙන් ජන්දේ ඉල්ලාපන් .. :yes:

    දුවගෙන ඇවිත් රෙද්ද උස්සගෙන කෑගහනවා කොටි තහනම නැවත ඇතිකරපු එක රටට හොද නැ කියලා ..:(

    මචන් රට පැත්තෙන් බලපන් මහින්දගේ සරම අස්සෙන් එබිලා බලන්නේ නැතුව .. පින් සිද්දවෙනවා බන් මහින්දගේ පිල්ලි ඇදබාන්න එපා මචන්.. :rofl:

    විමල් ඉවරයි දැන් මිනිහා හැමදාම අල්ලස්කොමිසමේ ඉන්නේ දැන් පැදුරාක් එලාගෙන එතන බුදියාගන්න නිසා ඌට තමන් ආරක්ෂාවෙන්නේ කොහොමද කියලාවත් හිතාගන්න බැරුව තවදුරටත් මහින්ද රකින්න ගජබින්න පතුරවන්න පුනක්කු බෙදන්න වෙලාවක් නැ මිනිහා දැන් පිච් එකෙන් එලියට විසික් වෙලා තියෙන්නේ ..:yes:

    විමලාගේ බයිලා ගහන්න එක නවත්වලා ස්වාධීනව රට ගැන හිතලා කතාකරපන් .. දෙමලු උබලාට පෝලිම් කරලා අරින්න හදනවා නම් පොලිසියේ පැමිණිල්ලක් දාපං:yes:
     
    Last edited:
    ඇමරිකාව වියට්නාමෙත් එක්ක ෂේප් වුණේ චීනෙට අරින්න.....ඒවා තේරුම් ගනින්....ඇමරිකාවේ ගේම් ප්ලැන් එකක් තියෙනවා.....ඒකේ පළවෙනි එක තමයි මහින්ද, ගෝඪා දේශපාලනයෙන් ඉවත් කිරීම.....

    ඕගොල්ලන් දන්නේ නැති දේවල් ගොඩාක් සිද්ධ වෙනවා...........

    මෙතන කවුරුත් විමල්ව විදේශ ඇමති කරන්න කියන්නේ නැනේ...හැබැයි මෙතන යන ඇමරිකන් ගේම් එක යහපාලන මායාවෙන් අන්ධ වෙලා ඉන්න තොපිට වඩා නූගත් විමල් ට තේරෙනවා.....ඇත්ත කතාව ඒකයි!

    මංගල සමරවීර වේ* ගේ පුතා ඊළාම සංවිධාන තහනමඉවත් කරයි....ලංකාවට විරුද්ධව වැඩ කරපු, කරන බ්‍රිතාන්‍ය කොටි හිතවාද සංවිධාන, එම්මානුවෙල් වගේ අයට ලංකාවේ පනවා තිබ්බ තහනම මේ සුද්දන්ගේ කකුල් ලෙවකන වහල්ලා අයින්කරලා................

    මිනිස්සු මෛත්‍රීට ද ඡන්දේ දුන්නේ මංගලටද දුන්නේ? මුන් අපේකොල්ලෝ 27000 මැරිලා ලබාගත්ත ජයග්‍රහණය ආපස්සට දානවා තොපිට පේන්නේ නැත්ද?

    2. ආණ්ඩුව නැ නැ කිව්වාට යු එන් එකේ පරීක්ෂණයට සහාය දෙනවා.....එහෙම දෙනවා කියන්න මංගලයා එතනට ගිහින් ලියුමකුත් අත්සන් කරගෙන ඇවිත් තියෙනවා! a

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උබ මාර බයික්නේ.. :rofl::rofl::rofl: චන්දෙ ලං වෙලා අහක් කරපු එකේ වාසිය ගත්තේ කව්ද කියලා බලපන්කො..:rofl::rofl::rofl:

    දැන් උබ කලින් කිව්වා යුරෝපා සංගමේ අපි කියන ඒවා ගණන් ගන්නේ නැ.. උන් කරන්නේ උන්ට හරි කියලා හිතෙන දේ කියලා... ඊට පස්සේ ඇහුවහම පිලි ගත්තා තහනම ඉවත් උනේ ඩයස්පෝරා යුරෝපා ඉහල අදිකරනෙට යොමු කරපු අබියාචනේ නිසා කියලත් පිලි ගත්තා.. දැන් කියනවා මෙතන සැකයක් තිනවලු මහින්දව පරද්දන්න රනිල් එහෙම කරා කියලා.. අන්න එක පොඩ්ඩක් පැහැදිලි කරපන්.. :rofl::rofl::rofl:

    1) විමල් කියන විදියට රනිල් ගිහින් යුරෝපේ ඉන්න දෙමල සෙට් එක හම්බ උන‍ේ නැද්ද මේ තීරනේ එන්න කලින්? රනිල්මනේ ආන්ඩුවට වාසිවෙන දේවල් කරල තියෙන්නේ?

    2) ඉතින් සැකයක් තියෙනවා. යුරෝපා සංගමයට ඔිනි උනේ මහින්ද පරද්දන්න නෙමේද? ඇත්තට කියපන් බලන්න.

    3) මහින්ද පරද්දන්න රනිල් එහෙම කලේ නැහැ. රනිල්ට එච්චර දෙයක් කරන්න බැහැ? රනිල්ට වාසෙි වෙන්න යුරෝපා සංගමය එ්ක කලා.
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    කවද්ද දැනුම් දුන්නෙ? එහෙම කියන්න සාක්කි තියෙනවනන් දාන්න බාන්න ලින්ක් එකක්. මන් දන්න තරමින් නන් ඔය තහනම අයින් කරන්න තීරණය කරන්නෙ නොවැම්බර් මාසෙ. ජනපකිවරණය ගැන කතාබහ ගියේ සැප්තැම්බර් ඉදන්. ඒ නිසා මේක පැහැදිලිවම චන්දෙ බලන් කරපු වැඩක් කියල සැක කරන්න පුලුවන්.

    අනික රනිල් ඉදිරිපත් වෙලා මොනාද බන් කලේ? නොදන්න කම‍ට අහන්නෙ? කරපු දේ පොඩ්ඩක් කියපන්කෝ?

    අනේ ගොන් බයියෝ... තහනම ඉවත් කරේ ඔක්තොබර් මාසේ..ඔක්තෝම්බර් වල ඉදන් මාසතුනක් වෙනකන් ආණ්ඩු කරලත් මොකක්ද ගත්තු පියවර උබලගේ ආණ්ඩුවෙන්... ආණ්ඩුවෙන් කිව්වේ ඒ ගැන කනගාටු වෙනවා කියලා විතරයි... අනික යුරෝපා සංගමය කිව්වා එක දේශපාලන තීරණයක් නෙමෙයි එක අදිකරනමය තීරණයක් කියලා... උබ කියපන් උබේ ආණ්ඩුවෙන් මේ තහනම ඉවත් කරන්න ගත්තු එක පියවරක්.. ඒ සම්බන්ද නිව්ස් එකක් දාපන් පුළුවන් නම් :rofl::rofl:
     
    මචන් උබ හැමදාම මොකක් හරි බයිලාවක් පත්තු කරනවා කාලයක් ඇදගෙන ආවා 19වෙනි ව්‍යවස්ථාව හොද නැ 18වෙනි ව්‍යවස්ථාව තමයි රටට ගැලපෙන්නේ කියලා .. දැන් දුවගෙන ඇවිත් රෙද්ද උස්සගෙන කෑගහනවා කොටි තහනම නැවත ඇතිකරපු එක රටට හොද නැ කියලා ..

    මචන් රට පැත්තෙන් බලපන් මහින්දගේ සරම අස්සෙන් එබිලා බලන්නේ නැතුව .. පින් සිද්දවෙනවා බන් මහින්දගේ පිල්ලි ඇදබාන්න එපා මචන්.. :rofl:

    විමල් ඉවරයි දැන් මිනිහා හැමදාම අල්ලස්කොමිසමේ ඉන්නේ දැන් පැදුරාක් එලාගෙන එතන බුදියාගන්න නිසා ඌට තමන් ආරක්ෂාවෙන්නේ කොහොමද කියලාවත් හිතාගන්න බැරුව තවදුරටත් මහින්ද රකින්න ගජබින්න පතුරවන්න පුනක්කු බෙදන්න වෙලාවක් නැ මිනිහා දැන් පිච් එකෙන් එලියට විසික් වෙලා තියෙන්නේ ..:yes:

    විමලාගේ බයිලා ගහන්න එක නවත්වලා ස්වාධීනව රට ගැන හිතලා කතාකරපන් .. දෙමලු උබලාට පෝලිම් කරලා අරින්න හදනවා නම් පොලිසියේ පැමිණිල්ලක් දාපං:yes:

    19 හොඳ නැ තමයි...ඒක තමයි රට බෙදන එකේ පළවෙනි අඩිතාලම......මම උඹ වගේ දේශපාලකයෝ පස්සේ යන්නේ නැ....මහින්දගේ සරම අස්සෙන් වත් මොකක් අස්සෙන් වත් බලනවා නෙමෙයි.........මම හිතන්නේ රට ගැන විතරයි ඒකයි මම මහින්දගේ කාලේ උගේ වැරදි වලට විරුද්ධව කැ ගහන්නේ.....තොට සිංහල තේරෙනවා තේරෙයි මම 18ක ෂෝක් කිව්වේ නැ කොහෙවත්....මම කතා කළේ 19 ගැන!

    මම තොපි වගේ රටට හෙණ ගැහුවත් කමක් නැ රනිල්යා හරි මහින්ද හරි බලේ ඉන්නවා නම් කියලා හිතනා නරුමයෝ නෙමෙයි...මුන් කරන වැඩ දිහා හොඳට බලන් ඉන්න කෙනෙක්......යුරෝපයේ මඟුල් තහනමක් ගැන මම කියන්න ගියේ නැ...මම කිව්වේ ඒ තහනම ආ‍වේ දෙසැම්බර් ඉඳන් කියලා! නැතුව අළුතින් ආවා වගේ මාකට් කරන්න හදන යුඑන්පි ගොන්නු නෙමෙයි මම! දැනගෙන කතා කරන්නේ!
    මේක විමල්ගේවත් මහින්දගේ වත් ප්‍රශ්නයක් නෙමෙයි මේක රටේ ප්‍රශ්නයක්!
    උඹට මේකට කියන්න දෙයක් නැද්ද?
    , මංගල සමරවීර වේ* ගේ පුතා ඊළාම සංවිධාන තහනම ඉවත් කරයි....ලංකාවට විරුද්ධව වැඩ කරපු, කරන බ්‍රිතාන්‍ය කොටි හිතවාද සංවිධාන, එම්මානුවෙල් වගේ අයට ලංකාවේ පනවා තිබ්බ තහනම මේ සුද්දන්ගේ කකුල් ලෙවකන වහල්ලා අයින් කරලා................
    මිනිස්සු මෛත්‍රීට ද ඡන්දේ දුන්නේ මංගලටද දුන්නේ? මුන් අපේ කොල්ලෝ 27000 මැරිලා ලබාගත්ත ජයග්‍රහණය ආපස්සට දානවා තොපිට පේන්නේ නැත්ද?,

    උඹ රනිල්ගෙයි මංගලගේ කලිසමෙන් ඔළුව එළියට ගත්ත දාට තොට මේක තේරෙයි
     
    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    කවද්ද දැනුම් දුන්නෙ? එහෙම කියන්න සාක්කි තියෙනවනන් දාන්න බාන්න ලින්ක් එකක්. මන් දන්න තරමින් නන් ඔය තහනම අයින් කරන්න තීරණය කරන්නෙ නොවැම්බර් මාසෙ. ජනපකිවරණය ගැන කතාබහ ගියේ සැප්තැම්බර් ඉදන්. ඒ නිසා මේක පැහැදිලිවම චන්දෙ බලන් කරපු වැඩක් කියල සැක කරන්න පුලුවන්.

    අනික රනිල් ඉදිරිපත් වෙලා මොනාද බන් කලේ? නොදන්න කම‍ට අහන්නෙ? කරපු දේ පොඩ්ඩක් කියපන්කෝ?

    බයියන්ට හිතෙන හීන. චන්දෙ කට කටාව පතන් ගත්තෙ 2014 මුල ඉදන් බයියො.
    ban එක lift කලේ October 16, 2014,
    http://www.dailynews.lk/?q=police-legal/ltte-ban-sri-lanka-praises-eu-decision

    පොන්න රනිල් කල දේ.
    http://www.dailymirror.lk/67563/eu-reimpose-ban-on-ltte-dy-minister
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    නැහැ. සතුටුයි. ඉතින් උඹට මොනවද දැන ගන්න ඔිනි.

    ඉතින් කොටි තහනම නැවත ඇතිකිරීම ගැන සතුටුනම් ඇයි උබ ඊට විරුද්දව කතා කරන්නේ .. පරස්පරවිරෝදී අදහස් බන් උබේ තියෙන්නේ .. උබ කව්ලම්ද? ;)

    මහින්ද ආණ්ඩුකාලේ කරන්න බැරි උන වැඩ දින 100ක් ඉක්මවා යන්නත් කලින් රනිල් ප්‍රමුක ආණ්ඩුවෙන් කරනකොට උබලාට දරාගන්න බැ එකයි ඇත්ත වෙන කිසිම හේතුවක් නැ ..

    උබට ප්‍රශනයක් තිබිය යුත්තේ තහනම නැවත ඇතිකරපු එක නෙවේ .. මහින්ද යුගයේ ඇයි මේ තහනම නැවත ඇතිකරගන්න කටයුතු කලේ නැත්තේ ?:(
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    ඉතින් තමුසෙලාට තේරෙන් නැද්ද? ඔය සුද්දො මුලින්ම පාර්ට් එක දැම්මෙ අපිටනේ? යුද්දෙ කරන්න එපා ප්රභාකරන්ව පන පිටින් තියන්න කියලනේ උන් කිව්වෙ. තමුසෙලාට ඒක මතක නැද්ද? මහින්දයා ඒකට බෑ කිවුව නිසා නේ ඔය සුද්දො අපිත් එක්ක ගේමට ආවේ. නැතුව මහින්දයා අහවල් එක කරලද සු්ද්දො අපිත් එක්ක තරහ උනේ?

    තමුසෙලාට අමතක විමේ රෝගයක් තියෙනවාද? නැත්තන කුහක කමද?

    තමුසෙගෙ තාත්ත කරත්ත කාරයෙක්ද?? අම්ම වට්ටි අම්ම කෙනෙක්ද??

    හරියට කතා කරපන් ගස් බල්ලෝ
     
    • Like
    Reactions: madusha.stranger
    අනේ ගොන් බයියෝ... තහනම ඉවත් කරේ ඔක්තොබර් මාසේ..ඔක්තෝම්බර් වල ඉදන් මාසතුනක් වෙනකන් ආණ්ඩු කරලත් මොකක්ද ගත්තු පියවර උබලගේ ආණ්ඩුවෙන්... ආණ්ඩුවෙන් කිව්වේ ඒ ගැන කනගාටු වෙනවා කියලා විතරයි... අනික යුරෝපා සංගමය කිව්වා එක දේශපාලන තීරණයක් නෙමෙයි එක අදිකරනමය තීරණයක් කියලා... උබ කියපන් උබේ ආණ්ඩුවෙන් මේ තහනම ඉවත් කරන්න ගත්තු එක පියවරක්.. ඒ සම්බන්ද නිව්ස් එකක් දාපන් පුළුවන් නම් :rofl::rofl:

    ආණ්ඩුවේ ගත්ත වැඩ හින්දා තමයි යකෝ ඒ තහනම අයින් කරන තීරණය දෙසැම්බර් වල ගත්තේ!
     
    අනේ ගොන් බයියෝ... තහනම ඉවත් කරේ ඔක්තොබර් මාසේ..ඔක්තෝම්බර් වල ඉදන් මාසතුනක් වෙනකන් ආණ්ඩු කරලත් මොකක්ද ගත්තු පියවර උබලගේ ආණ්ඩුවෙන්... ආණ්ඩුවෙන් කිව්වේ ඒ ගැන කනගාටු වෙනවා කියලා විතරයි... අනික යුරෝපා සංගමය කිව්වා එක දේශපාලන තීරණයක් නෙමෙයි එක අදිකරනමය තීරණයක් කියලා... උබ කියපන් උබේ ආණ්ඩුවෙන් මේ තහනම ඉවත් කරන්න ගත්තු එක පියවරක්.. ඒ සම්බන්ද නිව්ස් එකක් දාපන් පුළුවන් නම් :rofl::rofl:

    මේකට තෝ උත්තර දීපං
    මංගල සමරවීර වේ* ගේ පුතා ඊළාම සංවිධාන තහනම ඉවත් කරයි....ලංකාවට විරුද්ධව වැඩ කරපු, කරන බ්‍රිතාන්‍ය කොටි හිතවාද සංවිධාන, එම්මානුවෙල් වගේ අයට ලංකාවේ පනවා තිබ්බ තහනම මේ සුද්දන්ගේ කකුල් ලෙවකන වහල්ලා අයින් කරලා................
    මිනිස්සු මෛත්‍රීට ද ඡන්දේ දුන්නේ මංගලටද දුන්නේ? මුන් අපේ කොල්ලෝ 27000 මැරිලා ලබාගත්ත ජයග්‍රහණය ආපස්සට දානවා තොපිට පේන්නේ නැත්ද?