Prison break උදව්වක්

RushingWind

Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    අඩෝ මං එක සැරයක් prison break බැලුවා බං..ආයෙත් බලන්න හිතෙනවා..කලින් තිබ්බ ටික නැ delete කලා :( write කරලා එවන්න පුළුවන් එකෙක් ඉන්නවනම් කියහන්කෝ මං වියදම දෙන්නම් :(:yes: ලොකු උදව්වක් බං..තව ගිහිං ඉවර වෙච්ච TV සීරියස් මොනාද බං හොද?
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    download කරපං බන් dialog kbb50 දාල..
    රුපියල් පනහයි නෙ යන්නෙ..
    හොද dongle එකක් හොයාගත්ත නම්..
    පැය දෙකට ගිගා බයිට් 8-9 බාත හැකි..
    මම බාල තියනව..
     
    • Like
    Reactions: rox2030

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,151
    99,750
    113
    download කරපං බන් dialog kbb50 දාල..
    රුපියල් පනහයි නෙ යන්නෙ..
    හොද dongle එකක් හොයාගත්ත නම්..
    පැය දෙකට ගිගා බයිට් 8-9 බාත හැකි..
    මම බාල තියනව..
    :yes::yes: Dongle ekak nathan WIFE hotspot hadana puluwan 4n ekakinuth wede karatha haki mage nan 4.55GB thama payakata avarage.
     

    RushingWind

    Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    download කරපං බන් dialog kbb50 දාල..
    රුපියල් පනහයි නෙ යන්නෙ..
    හොද dongle එකක් හොයාගත්ත නම්..
    පැය දෙකට ගිගා බයිට් 8-9 බාත හැකි..
    මම බාල තියනව..

    හෙළයෙක්;18112428 said:
    :yes::yes: Dongle ekak nathan WIFE hotspot hadana puluwan 4n ekakinuth wede karatha haki mage nan 4.55GB thama payakata avarage.

    dialog signal na ban..mobitel wla ehema packages nadda ?
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    download කරපං බන් dialog kbb50 දාල..
    රුපියල් පනහයි නෙ යන්නෙ..
    හොද dongle එකක් හොයාගත්ත නම්..
    පැය දෙකට ගිගා බයිට් 8-9 බාත හැකි..
    මම බාල තියනව..
    කොල්ලයි බල්ලයි හැම් එකාමහ් ඔක කරලාහ් ට්‍රැෆික් වැඩි උනොත් අන්තිමටහ් කෙලවෙන්නවාහ් :yes: