සඳ රෑ සුවිසර

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    11096380_670822993040506_6604839036215033896_n.jpg


    ආචාර්ය වික්ටර් රත්නායක,විශාරද සුනිල් එදිරිසිංහ,ආචාර්ය රෝහණ වීරසිංහ
    ත්‍රිත්වයෙන් සුසැදි "සඳ රෑ සුවිසර" ප්‍රසංගය..
    නැවතත්..
    "මියැසි මංසල"
    නමින්
    සංගීතමය කතිකාවතක්..
    බණ්ඩාරනායක සම්නන්ත්‍රණ ශාලාවේදී..
    2015.04.04 දින සවස 6.60 ට...
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මට නම් කැම්මැලියි ඔය මිනිස්සු කියන සිංදු.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    උබ දාපු ඒවත් මම අහනවා එත් මම රිමික්ස් කරපුව අහන්නේ නැහැ වැඩිය. අපි නාකි මිනිස්සුනේ බන්.
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,218
    4,118
    113
    උබ දාපු ඒවත් මම අහනවා එත් මම රිමික්ස් කරපුව අහන්නේ නැහැ වැඩිය. අපි නාකි මිනිස්සුනේ බන්.
    :sorry::frown:අපි නෙවෙයි උබ:(:dull:;):cool:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මතක් කිරීම පිළිබඳව හර්ද්‍යාංගම මෙව්ව එක ;)