අඩෝ මං එක සැරයක් prison break බැලුවා බං..ආයෙත් බලන්න හිතෙනවා..කලින් තිබ්බ ටික නැ delete කලා
write කරලා එවන්න පුළුවන් එකෙක් ඉන්නවනම් කියහන්කෝ මං වියදම දෙන්නම් 
ලොකු උදව්වක් බං..තව ගිහිං ඉවර වෙච්ච TV සීරියස් මොනාද බං හොද?

Awruddata gedara giyama write karala ewannam..
ගෙවල් කොහෙද බං?