මචන්ලා කට්ටියගෙන් උදව්වක් ඕන. මට PC එකක් හරි Laptop එකක් හරි ගන්න ඕනා.
ලොකු වැඩක් නම් කරන්නේ නැ. අවුරුදු 2,3 කින් හොඳ ගේමක් වත් ගහ ගන්න බැරි වුන නිසා ටිකක් හොඳ එකක් තමා ගන්න බැලුවේ.
(ඌර)ජ් ගේ
i7 එකකටත් යන්න හිතෙනවා. ඉස්සර වගේ (අවුරුදු 6 කින් විතර PC එකක් පාවිච්චි කරලම නෑ. laptop එකම තමා.) ලොකු කරන්ට් බිලක් එන්නේ නැත්නම් 80000 විතර PC එකක් හදන්නත් හිතෙනවා. මොකක්ද හොඳම දේ...? මොකද කරන්ට් බිල වැඩිවුන ගමන් අම්මා බිල මේසේ උඩින් තියනවා ඔන්න ගෙවපන් කියලා. එකෙන් වෙන්නේ පොඩි ආතල් එකක් ගන්න තියෙන 3000ක් 4000 කෙළවෙන එක විතරයි.
PC එකක් හොඳ නම් ගන්න ඕනා කරන MB,Processor,VGA එක ගැන පොඩි අදහසක් දීපල්ලකෝ.
ලොකු වැඩක් නම් කරන්නේ නැ. අවුරුදු 2,3 කින් හොඳ ගේමක් වත් ගහ ගන්න බැරි වුන නිසා ටිකක් හොඳ එකක් තමා ගන්න බැලුවේ.
(ඌර)ජ් ගේ

i7 එකකටත් යන්න හිතෙනවා. ඉස්සර වගේ (අවුරුදු 6 කින් විතර PC එකක් පාවිච්චි කරලම නෑ. laptop එකම තමා.) ලොකු කරන්ට් බිලක් එන්නේ නැත්නම් 80000 විතර PC එකක් හදන්නත් හිතෙනවා. මොකක්ද හොඳම දේ...? මොකද කරන්ට් බිල වැඩිවුන ගමන් අම්මා බිල මේසේ උඩින් තියනවා ඔන්න ගෙවපන් කියලා. එකෙන් වෙන්නේ පොඩි ආතල් එකක් ගන්න තියෙන 3000ක් 4000 කෙළවෙන එක විතරයි.PC එකක් හොඳ නම් ගන්න ඕනා කරන MB,Processor,VGA එක ගැන පොඩි අදහසක් දීපල්ලකෝ.
Bump කරන්න ඕන නෑ.