[FONT="]ඔබ නැති ලෝකේ නිම් නැත ශෝකේ[/FONT]
[FONT="]හදවත වැළපෙයි සිහිවෙන වාරේ//[/FONT]
[FONT="]කෙතරම් මග හැර සිටියත් මතකේ[/FONT]
[FONT="]වාවනු බැහැ මට සිහිවෙන වා නේ //[/FONT]
[FONT="][/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ඔබ දිහා මා මග බලා [/FONT]
[FONT="]ඔබ එයි කියා සිහිනේ [/FONT]
[FONT="]සිහිනෙන් වත් ඔබ මට හිමි නැනේ [/FONT]
[FONT="]වාවනු බෑ මට නිම් නැති ශෝකේ//[/FONT]
[FONT="][/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ඔබ දිහා මා මග බලා [/FONT]
[FONT="]ඔබ එයි කියා සිහිනේ [/FONT]
[FONT="]සිහිනෙන් වත් ඔබ මට හිමි නැනේ [/FONT]
[FONT="]වාවනු බෑ මට නිම් නැති ශෝකේ//[/FONT]
[FONT="]පෙර එදා ඔබ හමු වූ දවසේ [/FONT]
[FONT="]සසරේ මතකය අවදි කළා නේ [/FONT]
[FONT="]දෙතොලින් ඔබ මුමුණා හදවතටම පෙම මතුරා
[/FONT]
[FONT="]කි ඒ වදනින් මා.... යලි උපන්නා ,[/FONT]
[FONT="] [/FONT]
[FONT="]ඇයි ඔබ මට මෙලෙසින් හමු වයේ [/FONT]
[FONT="]නැතිනම් මෙතරම් රිදුමක් නැ නේ
[/FONT]
[/FONT]
[FONT="]කි ඒ වදනින් මා.... යලි උපන්නා ,[/FONT]
[FONT="] [/FONT]
[FONT="]ඇයි ඔබ මට මෙලෙසින් හමු වයේ [/FONT]
[FONT="]නැතිනම් මෙතරම් රිදුමක් නැ නේ
[/FONT]
[FONT="]කෙතරම් මග හැර සිටියත් මතකේ[/FONT]
[FONT="]වාවනු බැහැ මට සිහිවෙන වා නේ//[/FONT]
[FONT="][/FONT]
[FONT="][/FONT]
[FONT="][/FONT]
[FONT="]දින එක එක යලි ගෙවී ගෙවී යාවි [/FONT]
[FONT="]ඔබ ගැන මතකය හිමිහිට යාවි [/FONT]
[FONT="]අයිත් ඔබ මා දුටුවොත් හිනහෙන්න එපා ඔබ අයෙත් [/FONT]
නොදුටුව විලසින් යන්න,... මා යලි උපන්නා[FONT="] [/FONT]
[FONT="][/FONT]
[FONT="]තරහක් නැ මට ඔබ ගැන ප්‍රේමි[/FONT]
[FONT="]ආදරේ වැඩි හින්දයි මගේ ප්‍රේමි [/FONT]
[FONT="]ඔබගේ ලෝකේ සතුටයි ප්‍රේමි [/FONT]
[FONT="]මාගේ සැනසුම එය වෙයි ප්‍රේමි//[/FONT]