ශාපය

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    [FONT=&quot]ඔබ නැති ලෝකේ නිම් නැත ශෝකේ[/FONT]
    [FONT=&quot]හදවත වැළපෙයි සිහිවෙන වාරේ//[/FONT]
    [FONT=&quot]කෙතරම් මග හැර සිටියත් මතකේ[/FONT]
    [FONT=&quot]වාවනු බැහැ මට සිහිවෙන වා නේ //[/FONT]

    [FONT=&quot][/FONT]

    [FONT=&quot]
    [/FONT]



    [FONT=&quot]ඔබ දිහා මා මග බලා [/FONT]
    [FONT=&quot]ඔබ එයි කියා සිහිනේ [/FONT]
    [FONT=&quot]සිහිනෙන් වත් ඔබ මට හිමි නැනේ [/FONT]
    [FONT=&quot]වාවනු බෑ මට නිම් නැති ශෝකේ//[/FONT]





    [FONT=&quot]පෙර එදා ඔබ හමු වූ දවසේ [/FONT]
    [FONT=&quot]සසරේ මතකය අවදි කළා නේ [/FONT]
    [FONT=&quot]දෙතොලින් ඔබ මුමුණා හදවතටම පෙම මතුරා
    [/FONT]


    [FONT=&quot]කි ඒ වදනින් මා.... යලි උපන්නා ,[/FONT]

    [FONT=&quot] [/FONT]



    [FONT=&quot]ඇයි ඔබ මට මෙලෙසින් හමු වයේ [/FONT]
    [FONT=&quot]නැතිනම් මෙතරම් රිදුමක් නැ නේ
    [/FONT]

    [FONT=&quot]කෙතරම් මග හැර සිටියත් මතකේ[/FONT]
    [FONT=&quot]වාවනු බැහැ මට සිහිවෙන වා නේ//[/FONT]

    [FONT=&quot][/FONT]


    [FONT=&quot][/FONT]


    [FONT=&quot][/FONT]



    [FONT=&quot]දින එක එක යලි ගෙවී ගෙවී යාවි [/FONT]
    [FONT=&quot]ඔබ ගැන මතකය හිමිහිට යාවි [/FONT]
    [FONT=&quot]අයිත් ඔබ මා දුටුවොත් හිනහෙන්න එපා ඔබ අයෙත් [/FONT]
    නොදුටුව විලසින් යන්න,... මා යලි උපන්නා[FONT=&quot] [/FONT]



    [FONT=&quot][/FONT]



    [FONT=&quot]තරහක් නැ මට ඔබ ගැන ප්‍රේමි[/FONT]
    [FONT=&quot]ආදරේ වැඩි හින්දයි මගේ ප්‍රේමි [/FONT]
    [FONT=&quot]ඔබගේ ලෝකේ සතුටයි ප්‍රේමි [/FONT]
    [FONT=&quot]මාගේ සැනසුම එය වෙයි ප්‍රේමි//[/FONT]

    [FONT=&quot][/FONT]

    [FONT=&quot]
    [/FONT]

     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    meka sinduk ,lassna meladi ekk thinawa ,kiyanna kamathi kenk pm karanna track eka hadala thinne

    සාපය ලෙස මෙය නම් කිරීම බොහෝ අයට ගැටළුවක් මතුව ඇත ,,


    ඔබ බොහෝ සේ ආදරේ කරන කෙනෙක් ඔබට ආදරේ කරන කෙනක්
    ගෙන් ඔබට යම් හේතුවක් නිසා ඇත්විමට සිදුවූ විට ඒ වගේම ඒ කෙනා නිතර එත් ඔබ සමග පෙන මානයේ ඔබ ගැන සොයා බලන විටෙක සිනා සෙමින් සැනසීම සොයන විටෙක ඔබ ට එය විද වීමට
    සිදු වන්නේනනම් එය දිවිය පුරා රැව් පිළිරැව් දෙමින් මතක් වෙන විට එය සාපයක් නොවන් නේද
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ලස්සනයි. මටත් ආසාවක් ආවා කියන්න. හැබැයි මේක ටිකක් විතර ජනප්‍රිය එකෙක්ට කියලම කරගත්තොත් මොකෝ... අනිවා හිට් වෙයි.
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ලස්සනයි. මටත් ආසාවක් ආවා කියන්න. හැබැයි මේක ටිකක් විතර ජනප්‍රිය එකෙක්ට කියලම කරගත්තොත් මොකෝ... අනිවා හිට් වෙයි.


    ඕකුන් පැකේජ් වලට යට වෙලා උන්නට සල්ලි විතරයි ඕනේ
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බම්ප්. අනිවා මුලින්ම එලකිරි එකේ දාපිය අවුට් වුන ගමන්ම හරියැ..
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    බම්ප්. අනිවා මුලින්ම එලකිරි එකේ දාපිය අවුට් වුන ගමන්ම හරියැ..
    දැනට දාපු 2 ක් තිනවා බන් ...
    ලින්ක් මන් දැන්නම්
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    නොදකිං..
    මං හිතුව උඹ කාගෙ හරි ශාපෙකට අහුවෙලා බිලි ගන්න යකෙක් හරි ගෙම්බෙක් හරි වෙලා ඇති කියල මෘගයෙක් බලන්න බලාපොරොත්තුවෙන් දුවගෙන ආවෙ :baffled:
    මේ මොකක්ද සිඞ්හලු මේ :lol:
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    නොදකිං..
    මං හිතුව උඹ කාගෙ හරි ශාපෙකට අහුවෙලා බිලි ගන්න යකෙක් හරි ගෙම්බෙක් හරි වෙලා ඇති කියල මෘගයෙක් බලන්න බලාපොරොත්තුවෙන් දුවගෙන ආවෙ :baffled:
    මේ මොකක්ද සිඞ්හලු මේ :lol:

    තොට මෙහෙම දෙයක් වෙච්ච දාට තේරෙයි කික් එක කොහොමද කියලා :angry::angry::angry::angry:

    පොඩි වෙනසකට ඕක දැම්මේ තැන්ක්ස් බන් :D:D:D
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    තොට මෙහෙම දෙයක් වෙච්ච දාට තේරෙයි කික් එක කොහොමද කියලා :angry::angry::angry::angry:

    පොඩි වෙනසකට ඕක දැම්මේ තැන්ක්ස් බන් :D:D:D

    :P :P :P
    එල එල.. පුළුවන්නම් මායාකාරියෙක් හොයාගෙන ගිහිං සාපයක් කරගෙන ගෙම්බෙක් වෙයං :lol:
    කුමාරිකාවක් ඇවිත් උඹව ඉඹල උඹව යථා තත්ත්වෙට ගනියි :lol:

    You must spread some Reputation around before giving it to rocat90 again.
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    :P :P :P
    එල එල.. පුළුවන්නම් මායාකාරියෙක් හොයාගෙන ගිහිං සාපයක් කරගෙන ගෙම්බෙක් වෙයං :lol:
    කුමාරිකාවක් ඇවිත් උඹව ඉඹල උඹව යථා තත්ත්වෙට ගනියි :lol:

    You must spread some Reputation around before giving it to rocat90 again.

    එකනේ බන් අඩු ගානේ කුමාරි කාවක් කෙසේ වෙතත් මායා කාරියක් වත් නැ බන් සෙට් කර ගන්න :D:D:D:D:D
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කවර් පොටෝ එකක් මගේ ගානෙ කරල දෙන්නන්. විස්තර පී ඇම් කරපිය
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    කවර් පොටෝ එකක් මගේ ගානෙ කරල දෙන්නන්. විස්තර පී ඇම් කරපිය

    එල අපි තව එකක් කරනවා ,එකේ ඒවනම් .ඉස්සරහට ගොඩක් දේවල් කරනවා ,තැන්ක්ස් බන්

    දැන් ට කරපුවා ට සැලකිය යුතු ප්‍රතිචාරයක් තිනවා බන්ඒ
    ,ඉලග එක සල්ලි විසි කරලා කරන්න ඕනා ,

    sms හිගනෙක් ලක්ශ 2 මරාක් ඉල්ලුවා බන්
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    කවර් පොටෝ එකක් මගේ ගානෙ කරල දෙන්නන්. විස්තර පී ඇම් කරපිය
    පොටෝ ෂොප් වල හොද එක මොකද්ද බන්