බොරු ලකුණු කියල මාට්ටු සිඞ්හලයෝ :(

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
බොරු ලකුණු කියල මාට්ටු සිඞ්හලයෝ :(

:( :(
:( :(
:( :(
:( :(

අනේ සිඞ්හලූ.
doenets එකේ විභාග අංකෙ ගහපුවාම අපිට ඕනෙ රිසල්ට් එක එන්න එඩිට් කරන්න බැරිද :(
මට ඕනෙ විභාග අංකෙ විතරක් ගහපුවාම මං හදපු ලකුණු ටිකක් පෙනිල, අනික් ඒව ගහපුවාම සාමාන්‍යය විදිහට ලකුණු පේන්න හදන්න ඕනෙ :(
කොහොමද මෙහෙම කරන්නෙ.. :(
බොරුවට Aනමයයි කියල මාට්ටු වෙන්න සිඞ්හලයෝ යන්නෙ :(
ඒ නමේ කියල විශයන් දෙකක් පේල් වෙලා තියෙනව දැක්කොත් මං ගමේ වසල හමාරයි :oo:
 
Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    තෝ මේ අවුරුද්දේ ඕලෙවල් කරපු සුහුබුලු ඇට්ටර පොඩි හිච්චි කොලුවෙක්ද?
    අයියෝ... දන්නවනන් තොපිව අපි පැත්ත පලාතෙ වද්ද ගන්නෙ නැහැ.
    මම හිතුව දෙන ලොකු ටෝක් වලට අඩුම ගානෙ 25-30 ක් ඇති කියල
    තාම පොල්කුඩු වයසෙ හිච්චි පැටව්..

    බම්ප්
     
    Last edited:

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    මෙහෙමය් ඕක මන් අනුමත කරන්නේ නං නැහැ

    ගොන් වැඩක්

    ඕක හැබය් කරන්න නං පුළුවන්....
    අනිත් කස්ටියගේත් මතේ බලම්මුකෝ

    ඊට පස්සේ දාන්නන්
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මෙහෙමය් ඕක මන් අනුමත කරන්නේ නං නැහැ

    ගොන් වැඩක්

    ඕක හැබය් කරන්න නං පුළුවන්....
    අනිත් කස්ටියගේත් මතේ බලම්මුකෝ

    ඊට පස්සේ දාන්නන්

    බොරු කියල කාවවත් අමාරුවෙ දාන්න හිතක් නෑ අමාරුවකිං ගැලවෙන්න දඟලනව මිස :no: :no: :no:
     
    යකෝ උබ ගෙදරින් ත්‍රෙඩ් ගෙනාවද මෙහෙම නාස්ති කරන්නේ
    යකෝ හැට පැනපු නාකි ජොකියෝ අපි හිතන්නම් උබ තාම පොඩී කියලා ආයෙ මේ වගෙ ගොන් ත්‍රෙඩ් දාන්න එපා
    මකෝනවා තෝව
    :P :P :P :P
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    Podi Silva - පොඩි සිල්වා;18122391 said:
    යකෝ උබ ගෙදරින් ත්‍රෙඩ් ගෙනාවද මෙහෙම නාස්ති කරන්නේ
    යකෝ හැට පැනපු නාකි ජොකියෝ අපි හිතන්නම් උබ තාම පොඩී කියලා ආයෙ මේ වගෙ ගොන් ත්‍රෙඩ් දාන්න එපා
    මකෝනවා තෝව
    :P :P :P :P

    paw ban

    a yaka amaruwe watilanan help ekak denna ona

    habay me yaka illannne amuthumma tale help ekak

    ekak kiyannama ona machan

    atta wahanna baha ban

    oka eliyata enawamay

    uba ammalata boru pennuwata palak naha ban

    kohen hari mattu wenawa
    uba dannawada dan iskole notice bord danawa kiyala uba kohomada eka makanne>>

    eka hadannne kohomada??

    ube ammmage yaluwekge putek oka dakala ammmata kiyala a gani ube ammmata kiwama ube ammata atiwena hagima kohomada kiyala hitapanko

    deyak karannna kalin always deparak hitapan machan

    danma ubata atta kiyala eka parin berenna puluwan

    habay uba jiwatwa inna tak kal uba oya karapu boruwa ube oluwe karakawewi

    :nerd::nerd::nerd::nerd:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    :( :(
    :( :(
    :( :(
    :( :(

    අනේ සිඞ්හලූ.
    doenets එකේ විභාග අංකෙ ගහපුවාම අපිට ඕනෙ රිසල්ට් එක එන්න එඩිට් කරන්න බැරිද :(
    මට ඕනෙ විභාග අංකෙ විතරක් ගහපුවාම මං හදපු ලකුණු ටිකක් පෙනිල, අනික් ඒව ගහපුවාම සාමාන්‍යය විදිහට ලකුණු පේන්න හදන්න ඕනෙ :(
    කොහොමද මෙහෙම කරන්නෙ.. :(
    බොරුවට Aනමයයි කියල මාට්ටු වෙන්න සිඞ්හලයෝ යන්නෙ :(
    ඒ නමේ කියල විශයන් දෙකක් පේල් වෙලා තියෙනව දැක්කොත් මං ගමේ වසල හමාරයි :oo:

    අඩෝ නාකියා..උඹේ පුතාටද වුන scene1ක්‍ ද මේ ? :D:D

    paw ban

    a yaka amaruwe watilanan help ekak denna ona

    habay me yaka illannne amuthumma tale help ekak

    ekak kiyannama ona machan

    atta wahanna baha ban

    oka eliyata enawamay

    uba ammalata boru pennuwata palak naha ban

    kohen hari mattu wenawa
    uba dannawada dan iskole notice bord danawa kiyala uba kohomada eka makanne>>

    eka hadannne kohomada??

    ube ammmage yaluwekge putek oka dakala ammmata kiyala a gani ube ammmata kiwama ube ammata atiwena hagima kohomada kiyala hitapanko

    deyak karannna kalin always deparak hitapan machan

    danma ubata atta kiyala eka parin berenna puluwan

    habay uba jiwatwa inna tak kal uba oya karapu boruwa ube oluwe karakawewi

    :nerd::nerd::nerd::nerd:

    මුගේ බොරු බන් ඒකයි මන් අරම දැම්මෙ
    ඒක නෙදෙයි උබ Enter Key එකත් එක්ක ලව් එකක් තියෙනවද
     
    Last edited:

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල

    මේකෙ මොකෙක් හරි ඇති හෙල්ප් එකට... ලිකිත සාදක හොදනැතැයි කොල්ලො... නැන්දෙ මෙන්න මගේ රිසල්ට් එකේ printout A9:P ලේසී පහසුයි
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    උබ O/L සිරාවට ෆේල්ද බන්? අනේ බන්, ඕක එච්චර අමාරු දෙයක් නෙවෙයි නේ C එකක් දාගන්න.
    අනික O/L fail නම් private campus එකක වත් degree යක් කරන්න බෑ. ඒකටත් O/L + Foundation එක ඕනේ (foundation එක මාස 6 හෝ අවුරුද්දයි)
     
    waligamaya

    Well-known member
  • බොරු කිවාකියලා උබට සහනයක් ලැබෙන්නේනැ. එකෙන් තව තවත් උබ පීඩනයට පත්වෙනවා. පිරිමියෙක් විදියට ඇත්තට මුහුන දියන්. වැරදුන තැන හරිගස්සලා. AL වලින් හොදම ලකුනු අරගෙන තමන් වැඩ්ඩෙක් කියලා පෙන්නපන්, නියම කොල්ලෙක්නම්. ලොල්ලෙක්නම් බොරුකිය කිය ඉදපන්
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    Podi Silva - පොඩි සිල්වා;18122441 said:
    මුගේ බොරු බන් ඒකයි මන් අරම දැම්මෙ
    ඒක නෙදෙයි උබ Enter Key එකත් එක්ක ලව් එකක් තියෙනවද

    උබ O/L සිරාවට ෆේල්ද බන්? අනේ බන්, ඕක එච්චර අමාරු දෙයක් නෙවෙයි නේ C එකක් දාගන්න.
    අනික O/L fail නම් private campus එකක වත් degree යක් කරන්න බෑ. ඒකටත් O/L + Foundation එක ඕනේ (foundation එක මාස 6 හෝ අවුරුද්දයි)

    fuck ma tama

    pissuda bola
    man nnikan atal ekata ema damme
    :(
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    තෝ මේ අවුරුද්දේ ඕලෙවල් කරපු සුහුබුලු ඇට්ටර පොඩි හිච්චි කොලුවෙක්ද?
    අයියෝ... දන්නවනන් තොපිව අපි පැත්ත පලාතෙ වද්ද ගන්නෙ නැහැ.
    මම හිතුව දෙන ලොකු ටෝක් වලට අඩුම ගානෙ 25-30 ක් ඇති කියල
    තාම පොල්කුඩු වයසෙ හිච්චි පැටව්..

    බම්ප්

    ගොඩක් උන් එහෙම තමයි බන්... :rofl:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    A/L කරන්න එපා බන්. සල්ලි ටිකක් තියෙනවා නම් O/L කරලා foundation එකක් කරලා private degree එකක් කරන්න. එතකොට අවුරුදු 19,20 වගේ එනකොට උබට degree එකක් තියෙනවා. A/L කරලා ආණ්ඩුවේ එකකට ගියොත් එක එක දේශපාළන ප්‍රශ්ණයි, ආණ්ඩු මාරු වෙනකොට එන ප්‍රශ්ණයි අරවා මේවා නිසා අවුරුදු 26 වත් වෙයි සමහර වෙලාවට එළියට එනකොට. අද කාලේ වැදගත් ම දේ, උබ කටුබැද්දට යන එක නෙවෙයි, සල්ලි හොයන එකයි හොද qualifications දාලා.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    Podi Silva - පොඩි සිල්වා;18122391 said:
    යකෝ උබ ගෙදරින් ත්‍රෙඩ් ගෙනාවද මෙහෙම නාස්ති කරන්නේ
    යකෝ හැට පැනපු නාකි ජොකියෝ අපි හිතන්නම් උබ තාම පොඩී කියලා ආයෙ මේ වගෙ ගොන් ත්‍රෙඩ් දාන්න එපා
    මකෝනවා තෝව
    :P :P :P :P

    :angry::angry::angry::yes: gahamuda muta allagenda ? podi ekek ban :baffled::baffled: awulak wenne na..uba ath deken alla ganin..mama panna gaman dennam oluwatama kudu wenna miti paarak :baffled: