Oracle Exam පාස් වෙන්න ඕනද?
උඩින් බල බල ඉන්න එපා ලමයි.. ඇතුලට එන්න.
.
.
.
.
.
.
.
.
මේ මා ගාව තිබ්බ Oracle Exam වල answers dump ටික software එකත් එක්ක. මේවා මගේ යාලුවෝ ගොඩක් කරලා පාස් උනා. කරපු උන්ට තියරි දැනීමක් තිබ්බා. තියරි දැනුමක් නැතත් මේක කටපාඩම් කරලා ගොඩ යන්න පුලුවන්. ඔන්න ගුරු මුෂ්ටි නැතුව බෙදා හදා ගන්නවා.
[url=http://postimg.org/image/vcn14ne49/]
[/url]
මේකේ තියෙනවා GUI ප්රශ්න වගයක්. ඕවා එකක්වත් ආවේ නෑ කියුවා. ඒ නිසා ඒවා ගැන බලන්න ඕනා නෑ. තව ටිකක් මහන්සි උනොත් මේකේ answer PDF එකත් හොයාගන්න පුලුවන්. මම බැලුවට හම්බුනේ නෑ. හම්බුනොත් මම update කරන්නම්. ඔයාලා ගාව තියෙනවා නම් මට එවන්න. මම ෆයිල් එක update කරන්නම්.
රිසල්ට්ස්
මමත් මේක කරන්න ඕනා සිඬහලු
හැබැයි විභාගෙට සල්ලි ගෙවන්න කලින් පොඩ්ඩක් දැන් යන රිවිෂන් එක බලන්න. තවමත් මේවා වලංගුයි මතක විදියට. විභාගේ කරන්න ICBT Exam center එක හොඳයි. NetAssist එකේ ගොඩාක් වෙලාවට සර්වර් කචල් ඇවිත් රස්තියාදු වෙන්න වෙනවා.
එහෙනම් ජය වේවා, අනික් අයටත් බලන්න පොඩි කමෙන්ටුවක් දාලා යමු.
සලකල යන්නත් පුලුවන්...!!

Last edited: