රුපියල් දහයේ දිස්ත්‍රික්ක කාසි
මේ දවස්වල අලුත් මේනියාවක් වගෙ පැතිරිලා යන රුපියල් දහයේ දිස්ත්‍රික්ක කාසි එකතු කිරීම ගැන කට්ටිය මොකද කියන්නේ...
මෙන්න ඒ ගැන පොඩි විස්තරයක්...
ශ්‍රි ලංකාවේ දිස්ත්රික්ක 25 නියෝජනය රුපියල් දහයේ නව කාසි මාලාවක්, 2014 නොවැම්බර් 17 වන දින ශ්‍රි ලංකා මහ බැංකුව විසින් සම්පූර්ණ මාලාවක් ලෙස නිකුත් කරන ලදී. මුහුණත මෝස්තර එක් එක් දිස්ත්රික්කයේ සුවිශේෂී පුරාවිද්යා, සංස්කෘතික, ආර්ථික, පාරිසරික, ආගමික හෝ සමාජ ලක්ෂණ එකක් හෝ ඊට වැඩි ලක්ෂණ පිළිඹිබු කරයි.
වැඩි විස්තර ඕනනම් මේ ලින්කුවෙන් ගිහින් බලන්න..
http://lakdiva.com/coins/d25/
ආතල් එකට මමත් පටන් ගත්තා එකතු කරන්න...මගෙ ගාව දැන් 21ක් තියෙනව තව 4ක් තමයි ඕන මටනම්...

Tip :- මහ බැංකුවෙන් මේ කාසි නිකුත් කරලා තියෙන්නේ ඒ ඒ දිස්ත්රික්ක වලට වෙන වෙනම කියල කතාවක් තියෙනවා...(කොළඹ අවට ඉන්නවනම් ලෙසියෙන් හොයගන්න පුලුවන් කොළඹ කාසි තමයි)

Last edited: