උදේට බොග

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    හැමදාම උදේට ඇහැරෙන්න පරක්කු වෙනවා බන් ඉතින් බොග දාන්නෙත් නැතුව shape එකේ office යනවා පඩ යව යව. .බොග ටික හවස ගෙදර ඇවිත් තමයි බාන්නේ. . .දැන් මේක හැමදාම පුරුද්දකට ගිහින් බන් එත් පසුකාලීනව අව්ලක් වෙයිද :confused:
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ඔව් ලොකු අව්ලක් වෙනවා උඹට නෙමෙය් අහල පහල උන්ට ඒ හින්ද රිල පල වැඩට යනකොට.
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ඔව් ලොකු අව්ලක් වෙනවා උඹට නෙමෙය් අහල පහල උන්ට ඒ හින්ද රිල පල වැඩට යනකොට.

    ඒ මොකෝ මුගේ පඩ ගඳ උඹලගේ office එකටත් එනවද

    ado ehema gandak kiyala na ban mama shape eke yawanne kawruwath nathi places waladi :yes:
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    :lol::lol::lol:
    යකෝ ටොයිලට් එකක් වත් නැති ඔෆිස් එකක්ද.:lol::lol::lol:

    තියනව මචන් එත් එවයේ රෙන්න අප්පිරියයි වගේ..:eek: ඊට පස්සේ ඒක පුරුද්දට ගියොත් එහෙම කියලත් බයයි :sorry: