Phone Shop ekak Danna...

Chintha777

Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    මට පොඩි අදහසක් තියනවා Phone ෂොප් එකක් දාන්න.....මේකට කීයක් විතර සල්ලි ඕන ිවයිද මචන්ලා... අපි කොහොමද මේක මුලින්ම පටන් ගන්නේ...මම කියන්නේ කොමියුනිකේෂන් නෙමෙයි....Phone ෂොප් එකක් විතරයි..පෝන් ෂොප් කරන අය හෙල්ප් එකක් දෙන්න මචන්ලා Monada ganna one Phone...Nokia, Samsng, thama neda yanne...Kochchara stock thiyagamma onada..Help Machalna
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    මට පොඩි අදහසක් තියනවා Phone ෂොප් එකක් දාන්න.....මේකට කීයක් විතර සල්ලි ඕන ිවයිද මචන්ලා... අපි කොහොමද මේක මුලින්ම පටන් ගන්නේ...මම කියන්නේ කොමියුනිකේෂන් නෙමෙයි....Phone ෂොප් එකක් විතරයි..පෝන් ෂොප් කරන අය හෙල්ප් එකක් දෙන්න මචන්ලා Monada ganna one Phone...Nokia, Samsng, thama neda yanne...Kochchara stock thiyagamma onada..Help Machalna

    kalin sareth daala waradda gatta neda? :lol::lol: dan aye ahaganna yanne wena wena kunuharupa :rofl: okath wenas karala daapan..meke un පෝන් walata hena sensitive :lol::lol::lol:
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ගොඩක් උන් කරන්නේ සතියකට දෙකකට සැරයක් සින්ගපුරු හරි කොහේ හරි ගිහින් ෆෝන් අරන් එන එක.. මෙහෙන් අරන් විකුණනවට වඩා එක ලාබයි
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Market eka anuwa thamai machan. Oya inna paththe kattiya godak welawata yanne budget phones walata wage nam e wage phone ganna. Indian micromax, chinese phones ehema thamai ithin yanne godak.
    Smart phones nam ithin godak yanne Samsung. Official agent kenek wenna loku deposit ekak thiyenna one. Naththam ithin wena shop ekakain thamai.

    Issarala samanyayen wadiyenma yana phones walin 2k wage genna. Anith eka machan samahara welawata phones wikinenna kal yanawa. e nisa business eka karagena yanna one nisa customers la illana phones aniwaryayen thiyaganna one ready karala.

    Samsung ithin models thiyenawane 100k withara. Grand, Duos wage ewa mid range. S4, 5 wage ewa habai ithin value eka aduwenawa ikmanata.
    Laga thiyena phone shops wala phone numbers thiyaganna. Phone shops wala kohomath network wela thamai sales yanne. Eka shop ekaka naththam ikmanata wena thanakin genath denawa customer ta.
    Samsung phones ganna Singapore yana ewun innawa. Samahara ewun every other day yana ewunuth innawa. E wage kenek hoyaganna.
     

    Best1234

    Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    යකෝ ඕව තහනම්
    ඒත් කරනවා නම් අලුත් ලන්කන් කෙල්ලො ටිකක් දාලා අලුත් ස්ක්‍රිප්ට් ටිකකට වැඩෙ කරපන් උබට හොයන්න පුලුවන් බර ගානක්