සිසුන්ට අතවර කල ගුරුතුමිය
ඇමරිකාවේ මාර්ෂල් එලිමැන්ටර් විද්‍යාලයේ සේවය කරනු ලැබූ 25 හැවිරිදි ගුරුතුමියක් කවුර්ට්නී සන්චෑස් පොලිස් අත්අඩංගුවට පත්වී ඇත.
ඇය විසින් එම පාසැලේ ඉගෙනුම ලබන ලාබාල සිසුන්ට ලිංගිකත්වයට පොළඹවා ගනිමින් අනිසි සම්බන්ධතා පැවැත්වීම සම්බන්ධයෙන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වේ.
ඇය සමග සම්බන්ධතා පැවැත්වූ සිසුන් වයස අවුරුදු 15 සහ 17 යන වයස් කාණ්ඩ වල පසුවන අතර ලිංගිකත්වය පිළිබද ඡායාරූප සහ වීඩියෝ හුවමාරු කිරීමට ඇය විසින් අවස්ථාව සලසා දී ඇති බවට ඇගේ ඡංගම දුරකථන පරීක්ෂා කිරීමේදී සොයාගෙන ඇත.

shape eke kiyanawa neda gay/lesbian ewa balanna kiyala?

..ඕකිව රටින් පිටුවහල් කරලා ලංකාවට එවන්න ඕනේ...එතකොට මම එයා ලගට යනවා ඉගෙනගන්න...