සිසුන්ට අතවර කල ගුරුතුමිය

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
මගුලක් කියනවා. අපේ ඉස්කෝලේ නැ‍ටුම් මිසුත් ඔහොම කේස් එකක් දාගත්තා. හැබැයි මිස් ට 35 ක් වගේ ඇති ඒ කාලේ. දැන් ඉස්කෝලේ අහන්න එපා. :lol::lol:

PM එයි දැන් උබට දිගට හරහට. :rofl:
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    PM එයි දැන් උබට දිගට හරහට. :rofl:

    :lol::lol::lol: ඉස්කෝලේ නමට හරි නැති නිසා කේස් එක යට ගහලා මිස්ව ඉස්කෝලෙන් මාරු කරලා යැව්වා බං. මිස්ගේ පුතාගේ වයස පුතාගේ හොඳම යාලුවව අතවරේකට ලක් කරලා මාට්‍ටු උනේ නැ‍ටුම් කාමරේ ඇතුලෙම. :lol:
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    :lol::lol::lol: ඉස්කෝලේ නමට හරි නැති නිසා කේස් එක යට ගහලා මිස්ව ඉස්කෝලෙන් මාරු කරලා යැව්වා බං. මිස්ගේ පුතාගේ වයස පුතාගේ හොඳම යාලුවව අතවරේකට ලක් කරලා මාට්‍ටු උනේ නැ‍ටුම් කාමරේ ඇතුලෙම. :lol:

    :shocked::shocked:
    උබ නේ ඒ යාළුවා :rolleyes::rolleyes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අපෝ. පිස්සුද බොල අපි ඒ දවස් වල ඒ ලෙවල් පන්ති වල. අරූ 9 හෝ 10 වසරේ. මතකත් නෑ දැන්. :lol:

    :shocked: 9 වසරේ එකෙක්වද අල්ලගෙන හිටියේ?
    හුටා :lol: මිස්ට වෙන මිනිස්සු හිටියේම නැද්ද ඔච්චර පොඩි එකෙක්ව අල්ලගන.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    :shocked: 9 වසරේ එකෙක්වද අල්ලගෙන හිටියේ?
    හුටා :lol: මිස්ට වෙන මිනිස්සු හිටියේම නැද්ද ඔච්චර පොඩි එකෙක්ව අල්ලගන.

    කවුද බං දන්නේ. නැ‍ටුම් මිස්නේ. මහත්තයා ලංකාවේ නෙමෙයි හිටියේ. :lol::lol:
     
    Jax_Teller

    Member
    Oct 19, 2013
    890
    50
    0
    38
    Charming, California
    එල, අවුරුදු 10 කට වත් හිරේ යැව්වා නම් හරි :)

    හිරේ ඉන්න සමහර පිරිමි කොලුකාරයෝ, ගෑණු ලෙස්බියන් එවුන්.
    හිර ගෙවල් වල සමලිංගිකත්වය වැහි වැහලා. :yes:
    මේ ගැන documentary එකක් තිබ්බා පුලුවන් නම් ඒක හොයාගෙන බලන්න.

    homophobic? gay people are humans too, respect their choice..
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    homophobic? gay people are humans too, respect their choice..

    no I am not homophobic, technically phobia means you are scared of them, but I ain't scared of them :) I just believe it's wrong, yeah sure they are humans too.it's just they have some mental disorder.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    :yes: prison එකේ වැඩ කරන අංකල් කෙනෙක්ව අපි දන්නවා , එයත් ඕක ඉස්සර අපිට කිව්වා.
    හිරේට නම් යන්න එපා :no: ගියොත් විනාශයි. යනවා නම් අඩුම ගානේ ටිකක් පෝසතෙක් වෙලා වගේ යන්න.

    Ubath maru kathane ban kiyanne :lol: hire yannan target karan posathek wenanawam bankuwak wath kadanna one ithin :rofl:
     
    Jax_Teller

    Member
    Oct 19, 2013
    890
    50
    0
    38
    Charming, California
    no I am not homophobic, technically phobia means you are scared of them, but I ain't scared of them :) I just believe it's wrong, yeah sure they are humans too.it's just they have some mental disorder.

    mental disorder? how did you made that assumption?, if you don't mind telling me. My wife is in California. when she couldn't find a place/job this nice couple had helped her in a way we'd never be able to repay that debt to them. They still look after her like a child. they're nice people! maybe sri lanka(the part where you come from) is not ready to accept people for who they are.. just my 2 cents( Don't really care about right or wrong. Only decided to post a reply because I saw your earlier posts on this forum, and please go out more often :rofl: hit a club or two you'd be surprised not everyone is judgmental like yourself.) Have a good day, sir
     
    no time to repeat the same thing again and again. so please read these threads.

    http://www.elakiri.com/forum/showthread.php?t=1665495
    http://www.elakiri.com/forum/showthread.php?t=1668587
     
    thanujaka

    Well-known member
  • :yes: prison එකේ වැඩ කරන අංකල් කෙනෙක්ව අපි දන්නවා , එයත් ඕක ඉස්සර අපිට කිව්වා.
    හිරේට නම් යන්න එපා :no: ගියොත් විනාශයි. යනවා නම් අඩුම ගානේ ටිකක් පෝසතෙක් වෙලා වගේ යන්න.

    මැගසින් එකේ නං එහෙම නෑ බං ඒ උනාට වැලිකඩ බන්ධනාගාරේ නං ඔය සීන් එක තියෙනවා..
    එකට හේතුව ඉතිං අර හිරේ ඉන්න මිනිස්සු ගෑණියෙක් ඇහැටවත් දකින්නේ නෑනේ බං අවුරුදු ගානකට...
    කසාද ගෑණි විසිට් එකට ඇවිල්ල යනවා විතරයි මොකෝ අතකින් වත් අල්ලන්න කියලද බං..
    ඉතිං කලක් යනකොට සමහර උන් කොලු සීන් එකට සෙට් වෙනවා..
    හැම එකාම කියන්න බෑ... නමුත් පිරිසක් ඉන්නවා..
    ඔය පොඩි පොඩි සීන් වලට පී ඩයල් එකක් වගේ හිරේ ගියෝත් නං ඉතිං ලොවෙත් බඩු...
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    ජන්තු අයියා;18131931 said:
    හරිම නරක වැඩක්:growl:..ඕකිව රටින් පිටුවහල් කරලා ලංකාවට එවන්න ඕනේ...එතකොට මම එයා ලගට යනවා ඉගෙනගන්න...:rolleyes:

    :P:P:P:yes::yes::yes::yes: