windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    insurance thiyana phone ekak kadunoth aluth ekak dennathiweida... ekama hadala deid....
    :)
    මචෝ එක පාරටම උන් අළුත් ෆෝන් එකක් දෙන්නේ නැහැ
    මුලින්ම උබට උන් ෆෝන් එක හදලා දෙනවා
    ඊට පස්සේ නැවත නැවතත් ලෙඩේ එන්න ගත්තොත්
    උන් අළුත් ෆෝන් එකක් දෙනවා .......
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    rejectzion

    Active member
  • May 14, 2011
    541
    237
    43
    මචං lumia එකට android එකේ contacts add කරගන්නේ කොහොමද? google account එකේ contacts save කරලා sync කරහම හරි ද?
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මම ගන්න කියලා බැලුවේ ලුමියා 730 එක ........ 535 එක හැමෝම ගාව තියෙනවනේ :cool:

    lumia-730-1.jpg

    හොදයිද කියලා බලලා කියපල්ලා

    හොදයි ෆෝන් එක බන්.ගනින්.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    1020 එක දුන්නා බන්
    දැන් ගන්න එකක් තමා නැත්තේ :baffled:
    930 එකේ cam එක හරි නෑ :oo:
    1520 මොකද
    :rolleyes:
    nokia-lumia-1520-2.jpg

    1520ය පට්ට ෆෝන් එක බන් ,,,
    මමත් ගන්නම ගියා ලොකු වැඩි බන් ඒකයි ගත්තේ නැත්තේ
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    1020 එක දුන්නා බන්
    දැන් ගන්න එකක් තමා නැත්තේ :baffled:
    930 එකේ cam එක හරි නෑ :oo:
    1520 මොකද
    :rolleyes:

    930 එකේ කැම් එක හොදයි නේ බන් 1520 එකට වඩා.
    1520 ලොකු උනාට අව්ලක් නෑ බන්.
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    mata kiyapallako lumia dual sim devices use karana un meka poddak
    lumia 730 aran single sim witharak use karoth eka wadayak wei da ?
    nathnam hema welema mokak hari wedak karaddi mona sim ekada kiyala select karanna ei da ?
    nathnam 2nd sim option eka automatically disable wenawada ?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    mata kiyapallako lumia dual sim devices use karana un meka poddak
    lumia 730 aran single sim witharak use karoth eka wadayak wei da ?
    nathnam hema welema mokak hari wedak karaddi mona sim ekada kiyala select karanna ei da ?
    nathnam 2nd sim option eka automatically disable wenawada ?

    සින්ගල් සිම් එකක් යුස් කරා කියලා කිසිම අව්ලක් වෙන්නේ නෑ.
    වැඩක් කරන්න යද්දි මොන සිම් එකෙන්ද කරන්නේ කියලා එන්නේ නෑ.
    සිම් 1 සිම් 2 ඔප්ශන්ස් වෙනම තියනවා මැසේජින් වලටයි,කෝල්ස් වලටයි එහෙම.
    ඒක නිසා කිසිම විදියේ අව්ලක් නෑ උබ සිම්1 යුස් කරත් සිම්2 යුස් කරත්.
     
    • Like
    Reactions: ccmh

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    සින්ගල් සිම් එකක් යුස් කරා කියලා කිසිම අව්ලක් වෙන්නේ නෑ.
    වැඩක් කරන්න යද්දි මොන සිම් එකෙන්ද කරන්නේ කියලා එන්නේ නෑ.
    සිම් 1 සිම් 2 ඔප්ශන්ස් වෙනම තියනවා මැසේජින් වලටයි,කෝල්ස් වලටයි එහෙම.
    ඒක නිසා කිසිම විදියේ අව්ලක් නෑ උබ සිම්1 යුස් කරත් සිම්2 යුස් කරත්.

    ehemei ?
    thanx macho
    lumia 730 ganna kiyala inne
    eth lumia 640 xl lte eka dakkama hitha wenas wuna sinhalu
    dan 1 hitha dethanaka nathara wela wage siddiyak :baffled:
     
    • Like
    Reactions: akilar25
    Status
    Not open for further replies.