Bluetooth Speaker මොනවද හොද?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචං හොද Bluetooth portable speakers මොනවද? Bluetooth v4 හොද bass sounds එනඑකක් බලන්නේ. ebay එකෙන් ගන්නවානම් හොද brand මොනවද? :D
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    පෝටබල් නෑ ඒත් සවුන්ඩ් නම් පට්ට

    http://www.singersl.com/products/index.asp?pcode=SNY_Shake-88D&PC=audios

    fbc1248e0edc07d7b6c4dc9d593a9152.jpeg