මේ Bluetooth speaker ගෙන්නුවෝත් tax වදියිද 🫠

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,475
    947
    113
    මචන්ල, Ali එකෙන් මේ Bluetooth Speaker එක ගේන්නුවොත් tax ගහයිද? Anker soundcore motion plus - 24k වගේ වෙනවා ගාන. ලංකාවේ reviews වල සමහරුන්ට tax ගෙවන්න වෙලා, සමහරුන්ට ගෙවන්න වෙලා නෑ. (Elakiri eke kukulekuth review ekak dala thiyenawa wage mekata 😅)

    මේ ගානට මීට වඩා හොඳ option එකක් තියෙනවා නම් ඒ ගැනත් කියන්න. Thanks.
     
    Attachments

    • IMG.jpg
      IMG.jpg
      164.8 KB · Views: 63
    • Like
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    පොඩි ගානක් tax වැදුනට පාඩු නෑ නේ? ගොඩක් වෙලාවට අලුත් stock එකක බඩු ගන්න පුළුවන් අලීඑකෙන් ගද්දී.

    මම redmi buds ගෙන්නුවා 2පාරක් ඔක්කොම අලුත් stock වලින් ලැබුණේ 🤗
     
    • Love
    Reactions: EzioAuditore

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,475
    947
    113
    Meken ganna eka wasi wage 🙂

    Ehenam padui bn, tax nathuwa genna jilmart nadda 🙁 meke lankawe un dapu review wala thiyenawa 16k tath gaththa kiyala. Offer ekak yanna athi aparade.
    ------ Post added on May 1, 2025 at 7:20 PM

    පොඩි ගානක් tax වැදුනට පාඩු නෑ නේ? ගොඩක් වෙලාවට අලුත් stock එකක බඩු ගන්න පුළුවන් අලීඑකෙන් ගද්දී.

    මම redmi buds ගෙන්නුවා 2පාරක් ඔක්කොම අලුත් stock වලින් ලැබුණේ 🤗
    කීයක් වගේ වදිද මේකට 🙁 අනික කොහොමද බලා ගන්නේ අලුත් stock වල බඩු කියලා?
    ------ Post added on May 1, 2025 at 7:21 PM
     
    • Like
    Reactions: Ysa Karu

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,867
    11,319
    113
    මචන්ල, Ali එකෙන් මේ Bluetooth Speaker එක ගේන්නුවොත් tax ගහයිද? Anker soundcore motion plus - 24k වගේ වෙනවා ගාන. ලංකාවේ reviews වල සමහරුන්ට tax ගෙවන්න වෙලා, සමහරුන්ට ගෙවන්න වෙලා නෑ. (Elakiri eke kukulekuth review ekak dala thiyenawa wage mekata 😅)

    මේ ගානට මීට වඩා හොඳ option එකක් තියෙනවා නම් ඒ ගැනත් කියන්න. Thanks.
    Tax walin thamai ratawal hadanne
     
    • Sad
    Reactions: EzioAuditore

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,181
    1
    100,986
    113
    34
    Kalutara
    මගේ රිවිව් එකනේ ඒක. 16ට ගෙන්නුවේ. 1,100ක් වැදුනා..

    ඔය ගානට නම් සිම්ප්ලිටෙක් එකෙත් තිබ්බා. දැන් ඒකෙත් බඩු ඉවරයි.
    ------ Post added on May 1, 2025 at 7:31 PM
     
    • Sad
    Reactions: EzioAuditore

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,475
    947
    113
    මගේ රිවිව් එකනේ ඒක. 16ට ගෙන්නුවේ. 1,100ක් වැදුනා..

    ඔය ගානට නම් සිම්ප්ලිටෙක් එකෙත් තිබ්බා. දැන් ඒකෙත් බඩු ඉවරයි.
    ------ Post added on May 1, 2025 at 7:31 PM
    අපරාදේ 🥲 මොකක් හරි offer එකක් ගියාද ඒ ගානට දුන්නේ?

    Habai horaa kana nisa tax dhenne nathuwa genna balapan 😁
    Mehen ganna eka labai wage tax kathandarath ekka, uda link ekak dala thiyenawa ee shop eketh same price wage.
    ------ Post added on May 1, 2025 at 7:36 PM
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,181
    1
    100,986
    113
    34
    Kalutara
    අපරාදේ 🥲 මොකක් හරි offer එකක් ගියාද ඒ ගානට දුන්නේ?

    Mehen ganna eka labai wage tax kathandarath ekka, uda link ekak dala thiyenawa ee shop eketh same price wage.
    ------ Post added on May 1, 2025 at 7:36 PM

    ඔව් නත්තල් ඔෆර් එක, මම ත්‍රෙඩ් දැම්මනේ ගන්න කලින්. එතකොට ඕක මෙහෙ තිබ්බේ 29ට. පස්සේ මෙහෙ උනුත් 24ට අඩු කළා. ඕක 19ට තිබ්බේ මම ගනිද්දී අලි එකේ. මේකේ එකෙක් හැංගිච්ච ලින්ක් එකක් එව්වා. ඒකෙන් ගියාම තව 3000ක් අඩුවෙන් පෙන්නුවේ.
     
    • Wow
    Reactions: EzioAuditore

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,475
    947
    113
    ඔව් නත්තල් ඔෆර් එක, මම ත්‍රෙඩ් දැම්මනේ ගන්න කලින්. එතකොට ඕක මෙහෙ තිබ්බේ 29ට. පස්සේ මෙහෙ උනුත් 24ට අඩු කළා. ඕක 19ට තිබ්බේ මම ගනිද්දී අලි එකේ. මේකේ එකෙක් හැංගිච්ච ලින්ක් එකක් එව්වා. ඒකෙන් ගියාම තව 3000ක් අඩුවෙන් පෙන්නුවේ.
    Dakke na bro mama ee thread eka 🫠 aparade 🥲
     
    • Sad
    Reactions: Heshan Daminda