Bluetooth Speaker (PartyBox) help

Yastysan

Well-known member
  • Jan 14, 2018
    591
    526
    93
    Guys, පොඩි උදව්වක් ඕනේ. Bluetooth Speaker with mic ගන්න හිතාගෙන ඉන්නවා. ගන්න හොද බඩු ටිකක් කියපල්ලකෝ.
    Budget එක 110,000/= වගේ තමා උපරිම. JBL නම් දන්නවනේ, වෙන හොද brand මොනවද ඒ ගානට තියෙන්නේ? JBL නම් JBL on the go එකනේ තියෙන්නේ. ඒක හොදද?

    එලකිරියේම කවූරු හරි දාල තිබ්බ link එකක් 40/= ගානකට Speaker 100ක් යනකන් sync කරන්න පුලුවම් එකක් ගැන. මට ඒ නූල හොයාගන්න බැ.