අයියෝ සල්ලි ඇයි බන් නැවැත්තුවෙ.
ලව් කරනව කියල පල්ලිමයි ගියෙ. ඒ මදිවට අල්තාර ඉස්සරහ දිවුරන්නයි, බැදපුවහම පල්ලියෙ වෙඩින් ගන්න්නයි, ලමයි ආගමට හරවන්නයි ඕනි නැති හුයනු කියවන්න ගත්ත. කෙල්ලො නම් මොනවද බන්. ඔයවගේ කලවම් වෙලා ඉන්න පුළුවන්ද? මෙච්චර හොද ආගමක් තියෙද්දි පලයන්කො යාතිකා කියවන්න. මගේ බල්ලටවත් එපා බන්.
උබ වගේම තමයි කෙල්ලත් කැමති ඇති ළමයින් තමන්ගේ ආගම අදහනවට , අපි කවුරුත් කැමතියි නේ අපේ ආගම අපේ ළමයි ,බදින කෙනා අදහනවා නම්. ඒක නිසා උබට තිබ්බේ කෙල්ලට කියන්න ළමයි ලොකු වෙනකම් ආගම දෙකම උගන්වනවා පස්සේ ළමයි ලොකු වුනාම තමන්ට කැමති එකක් තෝරගත්ත දෙන් කියලා. එහෙම නැත්නම් කෙල්ලව කොහොම හරි හරවනවා බුද්ධාගමට එතකොට බැන්දම ළමයිනුත් බුද්ධාගමේ.
හිටු කියල රෙප් කපනව...