Michael Clarke is a buddhist

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    අයියෝ සල්ලි ඇයි බන් නැවැත්තුවෙ.

    ලව් කරනව කියල පල්ලිමයි ගියෙ. ඒ මදිවට අල්තාර ඉස්සරහ දිවුරන්නයි, බැදපුවහම පල්ලියෙ වෙඩින් ගන්න්නයි, ලමයි ආගමට හරවන්නයි ඕනි නැති හුයනු කියවන්න ගත්ත. කෙල්ලො නම් මොනවද බන්. ඔයවගේ කලවම් වෙලා ඉන්න පුළුවන්ද? මෙච්චර හොද ආගමක් තියෙද්දි පලයන්කො යාතිකා කියවන්න. මගේ බල්ලටවත් එපා බන්.
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    සමහර වෙලාවට ගෙදර බලපෑම, පල්ලියේ බලපෑම නිසාද දන්නේ නෑ. බැදලා මාස 2,3 පන්සල පැත්තේ එක්කරගෙන ගියා නම් ඔය ගතිය ඇරිලා යන්න තිබුනා. ඒකිට පල්ලියටත් යන්න ඕනේ නම් හොද පල්ලියක් බලලා එක්කරගෙන ගියා නම් ප්‍රශ්ණයක් නෑ. මූලධර්මවාදී, අන්තවාදී පල්ලි තියෙනවානේ ඒවලට ගියොත් ඉවරයි. දෙන්නට දෙන්නා ආදරෙන් ඉන්නවා නම් ඔය ඕනම දෙයක් වෙනස් වෙනවා බැන්දම.

    ගොඩක් වෙලාවට ඒකෙ අනිත් පැත්ත වෙන්නෙ බන්. කොච්චර ලවු කලත් බැදල ජීවත් වෙද්දි මිනිස්සු වෙනස් වෙනව. එතකොට තමයි ඔය නොගැලපීම් වලට ගැටෙන්න ගන්නෙ. උඹ බැදලනම් දන්නව ඇති,නැත්නම් මගෙන් අහගනින්..
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    සමහර වෙලාවට ගෙදර බලපෑම, පල්ලියේ බලපෑම නිසාද දන්නේ නෑ. බැදලා මාස 2,3 පන්සල පැත්තේ එක්කරගෙන ගියා නම් ඔය ගතිය ඇරිලා යන්න තිබුනා. ඒකිට පල්ලියටත් යන්න ඕනේ නම් හොද පල්ලියක් බලලා එක්කරගෙන ගියා නම් ප්‍රශ්ණයක් නෑ. මූලධර්මවාදී, අන්තවාදී පල්ලි තියෙනවානේ ඒවලට ගියොත් ඉවරයි. දෙන්නට දෙන්නා ආදරෙන් ඉන්නවා නම් ඔය ඕනම දෙයක් වෙනස් වෙනවා බැන්දම.

    එහෙමද බන්.පස්සෙ දුකත් හිතුන ඇයි අතැරියෙ කියල.ඒකි මචන් කතෝලික වෙන එකක්.හරි එක මොකද්ද දන්නෙ නෑ.උන් වෙන එකක්.මටත් හරියට තේරුනේ නෑ බන්.ලමයින් වෙනස් කරයි බයට තමා නැවැත්තුවෙ බන්.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    මෙහෙමයි වෙන ආගමකින් බදිනවා නම් ඔය රිස්ක් එක තියෙනවා, :yes: උබ වගේම තමයි කෙල්ලත් කැමති ඇති ළමයින් තමන්ගේ ආගම අදහනවට , අපි කවුරුත් කැමතියි නේ අපේ ආගම අපේ ළමයි ,බදින කෙනා අදහනවා නම්. ඒක නිසා උබට තිබ්බේ කෙල්ලට කියන්න ළමයි ලොකු වෙනකම් ආගම දෙකම උගන්වනවා පස්සේ ළමයි ලොකු වුනාම තමන්ට කැමති එකක් තෝරගත්ත දෙන් කියලා. එහෙම නැත්නම් කෙල්ලව කොහොම හරි හරවනවා බුද්ධාගමට එතකොට බැන්දම ළමයිනුත් බුද්ධාගමේ.
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මෙහෙමයි වෙන ආගමකින් බදිනවා නම් ඔය රිස්ක් එක තියෙනවා, :yes: උබ වගේම තමයි කෙල්ලත් කැමති ඇති ළමයින් තමන්ගේ ආගම අදහනවට , අපි කවුරුත් කැමතියි නේ අපේ ආගම අපේ ළමයි ,බදින කෙනා අදහනවා නම්. ඒක නිසා උබට තිබ්බේ කෙල්ලට කියන්න ළමයි ලොකු වෙනකම් ආගම දෙකම උගන්වනවා පස්සේ ළමයි ලොකු වුනාම තමන්ට කැමති එකක් තෝරගත්ත දෙන් කියලා. එහෙම නැත්නම් කෙල්ලව කොහොම හරි හරවනවා බුද්ධාගමට එතකොට බැන්දම ළමයිනුත් බුද්ධාගමේ.

    උබ කියන කතාව සහතික ඇත්ත.ජීවිතේ ඇපේට තියන රිස්ක් එකක් නෙ බන් ඕක.ඒකයි අතැරියෙ.උබේ තලතුනා අදහසට ස්තුතී...
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    උබ කියන කතාව සහතික ඇත්ත.ජීවිතේ ඇපේට තියන රිස්ක් එකක් නෙ බන් ඕක.ඒකයි අතැරියෙ.උබේ තලතුනා අදහසට ස්තුතී...

    :yes: උබේ හිතට හරි නැති නිසා අතහැරිය එක තමයි හොද.
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    :yes: උබේ හිතට හරි නැති නිසා අතහැරිය එක තමයි හොද.

    ඔවු බන්.ජීවිතේ නෙ.ගෑනු නැතිඋනත් කමක් නෑ ප්‍රශ්න නැතුව ඉන්න තියනව නම්..