කම්පැනි ඒකේ නම් කොහොමද දන්නැ මචන් ප්රයිවට් ගෙන්නන ඒවාට නම් දාන්න පුලුවන්ඕවට ඉන්ශුවරන්ස් නැද්ද බන්...
පොස්ට් එක පරනයිනේ මචන් දැන් පොටොස් අයින් කරලා ඇත්තේඑක පිංතූරයක් වත් පේනෙ නෑ බන් මට, සෙටින්ග්ස් වලින් මොනව හරි හදන්න ඕනෙද බන්???
සමහර කමෙන්ට්ස් වල තියෙන ඒවා පේනව, මොකද බන් සීන් එක මේ??