කොන්ඩම් දැම්මම ඔක්කොම ශේප්ද?
ගොඩක් අය හිතන් ඉන්නෙ කොන්ඩම් දැම්මම ඔක්කොම හරි, කිසි ලෙඩක් හැදෙන්නේ නෑ කියල. ඒත් ඒමතය වැරදියි.
මේ ලිපිය සරල සිංහලට හරවල බෙදාගන්නේ අපේ තරුණ පරපුර දැනුවත් කරන්න.
1.ලිංගික හර්පීස් :හර්පීස් තුවාල පුරුෂ ලිංගය මත හෝ ස්ත්රී යෝනිමාර්ගය තුල පමණක් ඇත්නම් කොන්ඩම්භා විටයෙන් වලක්වාගත හැක. නමුත් කලවා ඇතුළු අනෙකුත් ස්ථාන සමේ ස්පර්ශවීම මගින් රෝගය බෝවේ.
2.ලිංගික උකුණන් :රෝම එකිනෙක ස්පර්ශ වීම මගින් බෝ වේ. කොන්ඩම් මගින් වලක්වා ලිය නොහැක. ලිංගික ප්රදේශ රෝම ඉවත්කර පිරිසිදුව තබාගැනීම (දෙදෙනාම හෝ ලිංගික කාර්යයට එක්ව නඅය
) මගින් බොහෝ දුරට වලක්වා ගතහැක.
3. ලිංගික ඉන්නන් :හර්පීස් මෙන්ම ස්පර්ශයෙන් බෝ වේ. කොන්ඩම් මගින් වලක්වා ගත නොහැක.
4. ඒඩ්ස් :ලේටෙක්ස් කොන්ඩම්වල ඉතා කලතුරකින් ඇතිවන ඉතා කුඩා (ශුක්රාණුවලටවත් යා නොහැකි )සිදුරු තුලින් ඒඩ්ස් වයිරසයට රිංගා යාහැක. මෙය ඉතා කලාතුරකින් සිදුවන නමුත් අවදානමක් පවතී.
5. සිෆිලිස් :කොන්ඩම මතතැවරෙන ස්රාවයන් සමේ තැවරීම මගින් සිෆිලිස් බෝවිය හැක.
6. හෙපටයිටිස් බී : ඉහත ලෙසම ස්රාවය තැවරීම මගින් බෝවීම සිදුවේ .
7.ක්ලැමීඩියා :පහසුවෙන් රෝග ලක්ෂන නොපෙන්වන් මෙමරෝගය ඉහත ආකාරයෙන්ම ලිංගික ස්රාවයන් සම මත තැවරීමෙන් බෝවේ.
8. ගර්භනීභාවය :කොන්ඩම් මගින් 100% ගර්භනීභාවය වැලක්විය නොහැක.
මුල් ලිපියට මෙතැනින් :http://laughsallout.com/2723293-8759062
මෙයට පිලිතුරක් ලෙස මෙම කොන්ඩම යට ඇදුම (condom Pant) නිර්මාණය කර තිබෙනවා. නමුත් මෙයත් 100% සාර්තක නෑ .

Last edited:
, දැන් හරි... 

not a joke