කොන්ඩම් දැම්මම ඔක්කොම හරිද ?

akshanz 2.0

Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    කොන්ඩම් දැම්මම ඔක්කොම හරිද ?

    ගොඩක් අය හිතන් ඉන්නෙ කොන්ඩම් දැම්මම ඔක්කොම හරි කිසි දෙයක් වෙන්නේ නෑ කියල. ඒත් ඒ මතය වැරදියි.මේ ලිපිය සරල සිංහලට හරවල බෙදාගන්නේ අපේ තරුණ පරපුර දැනුවත් කරන්න. ලිංගික හර්පීස් හර්පීස් තුවාල පුරුෂ ලිංගය මත හෝ ස්ත්‍රී යෝනිමාර්ගය තුල පමණක් ඇත්නම් කොන්ඩම් භා විටයෙන් වලක්වාගත හැක. නමුත් කලවා ඇතුළු අනෙකුත් ස්ථාන සමේ ස්පර්ශවීම මගින් රෝගය බෝවේ.


    ලිංගික උකුණන්
    රෝම එකිනෙක ස්පර්ශ වීම මගින් බෝ වේග කොන්ඩම් මගින් වලක්වා ලිය නොහැකග ලිංගික ප්‍රදේශ රෝම ඉවත්කර පිරිසිදුව තබාගැනීම (දෙදෙනාම හෝ ලිංගික කාර්යයට එක්වන අය) ඒ මගින් බොහෝ දුරට වලක්වා ගතහැක.

    ලිංගික ඉන්නන්
    හර්පීස් මෙන්ම ස්පර්ශයෙන් බෝ වේ. කොන්ඩම් මගින් වලක්වා ගත නොහැක.

    ඒඩ්ස්
    ලේටෙක්ස් කොන්ඩම්වල ඉතා කලතුරකින් ඇතිවන ඉතා කුඩා (ශුක්‍රාණුවලටවත් යා නොහැකි )සිදුරු තුලින් ඒඩ්ස් වයිරසයට රිංගා යාහැකග මෙය ඉතා කලාතුරකින් සිදුවන නමුත් අවදානමක් පවතී.

    සිෆිලිස්
    කොන්ඩම මත තැවරෙන ස්‍රාවයන් සමේ තැවරීම මගින් සිෆිලිස් බෝවිය හැක.

    හෙපටයිටිස් බී
    ඉහත ලෙසම ස්‍රාවය තැවරීම මගින් බෝවීම සිදුවේ.

    ක්ලැමීඩියා
    පහසුවෙන් රෝග ලක්ෂන නොපෙන්වන් මෙමරෝගය ඉහත ආකාරයෙන්ම ලිංගික ස්‍රාවයන් සම මත තැවරීමෙන් බෝවේ.

    ගර්භනීභාවය
    කොන්ඩම් මගින් 100්‍% ගර්භනීභාවය වැලක්විය නොහැක. :shocked::shocked:

    **උපුටගැනිමකි**
     
    • Like
    Reactions: Sleepingwalker

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    Mama nam Condom 2kma dagannawa ban

    Riber mixed tight trouser ekak essaraha hil karala adinawa mukuth noga wenna:D
     

    Pit bull

    Active member
  • Dec 24, 2010
    691
    40
    28
    Haiyo

    Appa, ochchara duk widinne ai ban. ikmanata kasadayak badala gani ekka dawasama unath Ukahanko....



    Mama nam Condom 2kma dagannawa ban

    Riber mixed tight trouser ekak essaraha hil karala adinawa mukuth noga wenna:D