ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
අන්න දැක්කද..... මුලින්ම ඔයාට මොකක් හරි කිව්වම අරූට රිදුනා.. දැං මං ඌට මොනවා හරි කිව්වම ඔයා ටක් ගාලා ඇවිස්සුනා.. ආයෙ පාරක් ලිදේ නේද සහෝ... හෙට පෝය නේ.. දැං ඇති .. ඔයා උනත් මනුස්සයෙක් නේ .. කාගෙ උනත් දරුවෙක්නේ දෙයියනේ
2.gif
Mewage mada gahana oyata saho monawa weida danne na. Karmaya kiyana de ada ho heta set wenna puluwan.parissam wela hitu :growl:
Ada poya yako :shocked:
 
  • Like
Reactions: Dinushasankalpa

gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
noob here හා COD අතර ඇත්තේ ආත්මගත බැදීමක්ද ?
කියවන්න මේ ඉරිදා ලක්බිම !
ගිය ආත්මෙ කීයක් මම උබට ණයයිද?:eek::angry:
පෙර කල කරුමයක් වගේ මේකනම්.මාව විතරද වෙසියෙ උබට පේන්නෙ.:growl::angry:
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගිය ආත්මෙ කීයක් මම උබට ණයයිද?:eek::angry:
    පෙර කල කරුමයක් වගේ මේකනම්.මාව විතරද වෙසියෙ උබට පේන්නෙ.:growl::angry:
    ඔයාට මං පෙන්වන්නද ඔයාට මඩ ගහන්න කියලා රට්ටු මට එවන PM
    :rolleyes:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    ගිය ආත්මෙ කීයක් මම උබට ණයයිද?:eek::angry:
    පෙර කල කරුමයක් වගේ මේකනම්.මාව විතරද වෙසියෙ උබට පේන්නෙ.:growl::angry:

    දැන් නවත්තපන් යකෝ ... ගෙදර මිනිස්සු අහනව මට පිස්සුද කියල තනියම හිනාවෙන්න :dull:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක

    මේදවස් වල නුවර රවුම් ගහන උන් දකිනවා ඇති හරකුන්ට වල් කපන්ට යනව වගේ ට්‍රැපික් පොරක් විටෙක හිතෙනවා යකඩ ගේට්ටුවක් වැල්ඩින් කොරන්නට යන පොරක් වගේ කියලත් .....:confused::confused: ඊයේ පොඩි අඩියක් ගහද්දි ..... ට්‍රැපික් පොරක්ගෙන්ම ඔය පුද්ගලයා ගැන අහ ගන්ට ලැබුනා ...... :yes::yes::yes: මෑන්ට කියන්නේ පැරෂුට් කිය ලලු ... ඩියුටි වෙලාවට ඉන්නෙම ඔහොමලු හිතපන්කෝ ෆට්ට දවල් අත් දිගට ඇදගෙන කාකි සුට් එක දාගෙන වල් කපන්ට යන බුට්ස් දාගෙන ඔහොම ඉද්දි :baffled::baffled::baffled: නිකන් රොබෝකෝප් වගේ .. මලෙන්මයි ඉන්නේ ලියනව ලිවිල්ලක් කෙලින්ම උසාවි ආයෙ දෙකක් නෑලු අදුරන එකෙකුටවත් මොකුත් ඇතුලෙන් කරන්න බෑ ලු :oo::oo::oo::oo:කහ ඉරෙන් පැන්නේ නැත්නම් ඒ අයටත් සොරිම තමයි ලු ...
    මේ වගේ සිද්දි ගොඩයි ලු දන්න හැම එකාටම කිව්වා කියන්න කියල පොඩි වැරැද්දක් වත් කොරන්ට එපා කියල පොර ඉන්න තැන .... මම ඇහැව්වා ඔහොම ඉන්නේ ඇයි කියල .... කලින් බදුල්ලේ පොලීසියේ ඉදල තියෙන්නේ ඇසිඩ් පාරක් ගහලලු කව්දෝ හරියට වැදිලා නෑ ලු කොන්ඩේ එහෙම පිච්චිලා ලු තියෙන්නේ පැත්තක ... ආයෙමත් එහෙම සිද්දියක් වෙයි කියලලු ඔහොම ඉන්නේ ... පරිස්සම් වෙන්ට ඈ .... :yes::yes::yes::yes: