ආසම CHOCOLATE

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
මැද්දට බිස්කට්ටු රටකජු අනං මනං දාපු එකකටවත් කැමති නෑ :(
කිට් කැට් පොපොට් ඔක්කොම මල ජරාව..
තනිකර චොකලට් විතරක් දාල හදපු ඕනෙ එකක් :yes:
ඒත් දැන් චොකොලට් එකක් කෑව කාලයක් මතක නෑ :no:
 

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
මෙලෝ රහක් නැති දිවක් තොට තියෙන්නෙ

:growl: :growl: :growl: :growl:
චොකලට් අවුලක් නෑ සිඞ්හලු..
ඒව මැද තියෙන ඉලව් බිස්කට් කෑල්ලනෙ එපා වෙන්නෙ :no: :no: :no:
 

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    හොඳකට තියෙන්නේ ඉතින් කැන්ඩොස් තමා..... අර රිට්ස්බරි රෙවෙල්ලෝ එකත් හොඳයි....
    ow local nam meh jaathi 2 thama..... :yes::love:
    රට චොකෝ නම් ඉතින් කැවෙන්නම නැති තරම්...නම් දන්නෙත් නෑ ඕවැයි....මාර්ස් විතරයි දන්නේ.... :dull::(
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,790
    2
    115,760
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    :growl: :growl: :growl: :growl:
    චොකලට් අවුලක් නෑ සිඞ්හලු..
    ඒව මැද තියෙන ඉලව් බිස්කට් කෑල්ලනෙ එපා වෙන්නෙ :no: :no: :no:
    original.jpg


    ඒකෙ wafers චොකලට් එක්ක මික්ස් උනාම තමා රස එන්නෙ..උබට සෙට් වෙන්නෙ නැතුව ඇති
     

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    Sl brand eka nam Kandos thamai.....

    Foreign brand ekak ganna oone nam apricot ekaka hari keels super ekaka hari balanna.....
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    original.jpg


    ඒකෙ wafers චොකලට් එක්ක මික්ස් උනාම තමා රස එන්නෙ..උබට සෙට් වෙන්නෙ නැතුව ඇති

    වේෆර්ස් චොකොලට් එක්ක මික්ස් වුනාම ජුගුප්සාජනකයි :no: :no:
    චොකොලට් නම් අමුවෙන් චොකොලට්ම තියෙන්න ඕනෙ :D
     

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    Lotte Ghana කියලා චොකලට් එකක් හම්බුනා සිඞ්හලයෝ කොරියාවෙන් , පට්ටම රහයි. ඔක්කොම වගේ මන් කෑවේ හංගගෙන. සුපිරි :yes::yes:

    img_0015.jpg
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    EMINƎM;18139995 said:
    Lotte Ghana කියලා චොකලට් එකක් හම්බුනා සිඞ්හලයෝ කොරියාවෙන් , පට්ටම රහයි. ඔක්කොම වගේ මන් කෑවේ හංගගෙන. සුපිරි :yes::yes:

    img_0015.jpg

    Location: Saint Joseph, Missouri, U.S.

    boru... :dull: