ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

kajja

Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    Ado kawuru hari hoda cfg ekak diyallako ubalage eka deepanko ban :( mage cfg eke mata sniper karanna puluwan crash eke vitharai :rofl: crossfire eke ehama ara etha house penne suduma sudu patata ban penne nae hariyata :(

    http://www.gamingcfg.com/game/cod4

    මේකෙන් අරන් බලන්න ... මං දාන් ඉන්නෙ paradox..එකෙත් ඔය සුදු ගතිය තියනවා crossfire එකේ :D
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,099
    4,872
    113
    -In Darkness-
    fury ya uba heta yanawada match ekata


    නෑ කොල්ලා. හෙට වැඩ :( කලින් පාර ගත්ත ආතල් මතක් වෙද්දිත් අවුල් බං හෙට යන්න වෙන්නේ නැති එකට. මොනවා කරන්නද ඉතින් :(
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,473
    3,166
    113
    斯里蘭卡
    අර කජ්ජා දාලා තියෙන්නේ බං . එතන Config 2000+ තියෙනවා :rofl::rofl: ඔක්කොම දාලා බලපන්. එක එකාට වෙනස් නේ. මට නම් Default එක හොඳා :yes::yes:

    ethanin bagayak dala try kala okkoma same wage scoreboard eka vitharak wenas karala anam manam bind thiyanawa bt almost graphics same wage
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,099
    4,872
    113
    -In Darkness-
    330:dull: :nerd: uba max dala thiyenne 250 da 333 250 stable lock wela thiyanawada :nerd: mage 250 lock wenne nae 125 vitharai lock wenne

    ඒක උඹ ලොක් කරන (Max FPS දාලා තියෙන) ගාණට තමා බං එන්නේ. මම දාලා තියෙන්නේ 250. එතකොට 250ට එනවා :yes:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,099
    4,872
    113
    -In Darkness-
    Lock karala naa bn. Lock wenne na ithin. Mage ping awul ne. 400+ yanawa.

    අපි ඔය ලොක් කරනවා කියන්නේ බං දාන මැක්සිමම් ගානට :yes: ඒ ගාණ ලොක් කරන ගාණ කියලා තමා කියන්නේ
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,473
    3,166
    113
    斯里蘭卡
    ඒක උඹ ලොක් කරන (Max FPS දාලා තියෙන) ගාණට තමා බං එන්නේ. මම දාලා තියෙන්නේ 250. එතකොට 250ට එනවා :yes:

    awath lock wenne nae mama 125 denmoth eka ehemamma hitinawa :yes: 250 enna config ping balapanwa lock wenna 333 dala balahan