කොළඹ ගෝල්ෆේස් එක පසුකරමින් කොල්ලුපිටියට යන මාවතේ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය අසලින් හැරී අපේ වාහනය එක්තරා පටුමගක් ඔස්සෙ ඉදිරියටම ඇදෙන්න විය ටික දුරක් ගොස් අපි තවත් පටුමගකට හැරුණේ පලාතම ඒකාලෝක වන ලෙස ලයිට් දමා ඇති පටුමගකටය
එතන ඉදන් කතාව ටිකක් ලොකුවට පින්තුර තියෙන්නෙ හොඳට Load වෙන්න ඇරල බලාගන්න
ගියපු අයත් ඇති නොගියපු අය බලන්න
තාප්ප දෙකකින් ආවරණය වූ කාර් පාක් එක එක්කම ඉස්සරහම හරිය තමයි මේ
මෙන්න මන්දිරේ ඉස්සරහ හරිය
නාවික හමුදාව සහ පොලිසිය එකතුවෙලා තමයි මෙහි සියලු දේවල් පාලනය කරල තියෙන්නෙ කොටින්ම නෙවි සෙට් එක තමයි උයල තියෙන්නෙත්
දැන් ඉතින් පොලිස් සෙට් විතරයි මෙතන ඉන්නෙ
සිකුරුටි පොට් දෙකක් තියෙනවා ඊට පස්සෙ මේ වතුර ගලන පොකුණ පාස් කරගෙන ඇතුළට යන්න තියෙන්නෙ
සේරම අලුතින් හදපුවා වීදුරුවේ ඉඳලම පහුගිය අවුරුදු දෙක තුන ඇතුලත තමයි කරල තියෙන්නෙ
ඊට පස්සෙ එන්ටර් වෙන්නෙ මෙන්න මේ ප්ලේස් එකට සුපිරි ලයිට් ගහලා සුපිරි
හා හා තරු පහේ හොටෙල් එකක වෙඩින් හෝල් එකක් එහෙම නෙවෙයි හොඳේ මේ අරලිය වෙඩින් හෝල් එක
සමහරුන්ගෙ වෙඩින් එහෙමත් මහින්ද මාමගේ සල්ලි වලින් කරේ මෙතන තමයි
Hotel එකකට දෙවැනි නැහැ ආයෙ මොනවද අඩු
හොටෙල් වලවත් මෙච්චර ලොකුවට හෝල් නැහැ
පහසුකම් ඇත්තෙත් නැහැ
දැක්කම පිස්සු කොර වෙන ප්ලේස් එක
අවුරුද්දකට මේකේ සෑහෙන වෙනසක් කරලා
ඩිජිටල් ඩිස්ප්ලේ හදලා
මෙතන වොෂ්රුම්ස් සේරම AC කරලා තියෙන්නෙ
විනාඩි 10හයෙන් දහයට මේ ලයිට් සිස්ටම් එක චේන්ජ් කරන්න පුළුවන්
මෙතන අලුතින් වෙපන්ස් ප්ලේස් එකකුත් හදලා මහින්ද මාමා
මෙතන විදුරු වලින් ආවරණය කරලා අලංකාර ලෙස හදල තියෙන්නෙ
මිනරල් වතුර ගලනවා එක වීදුරුවක් දිගේ ලස්සනයි ඒක නම්
ඒ වගේම තමයි අවශ්‍ය විටදී මේ ග්ලාස් ටින්ටඩ් විදියට පරිවර්තනය කරන්නත් පුළුවන්
මෙන්න එතනම තව ඈන්ගල් එකකින්
මේවා දැක්කම හිතෙනවා මහින්ද රාජපක්ෂ මාමා කපේට දාල යන්න නෙවෙයි කියලා ඉඳල තියෙන්නෙ
එතුමාගේ අර අලි බලු දඩොරියෝ සමහර කාමරවල දොරවල් වලට එහෙම සෑහෙන වග කියල තියෙනවා අපිට දැකගන්න පුළුවන් උනා
ඒ වගේම තමයි වෙනමම යුනිට් එකක් හදල තියෙනවා Computers 300(With Genuine Windows 7 Professional OS )ක් දාලා චන්ද වැඩ වලට ඒ හැම කොම්පියුටර් එකකටම HP LaserJet P2055dn ප්‍රින්ටර්ස් 300ක්
2008 r2 Server දෙකක් සමඟ වෙනමම නෙට්වර්ක් එකක්
dsopp.net තමයි කොම්පියුටර්ස් වල Domain එක
විස්තර පින්තුර නම් තව දාන්න පුළුවන් සමහර පින්තුර වල මුහුණු එහෙම ටිකක් පැහැදිලි විදියට වැදිල නිසා තෝරාගෙන මේ ටික දැම්මේ
අමතක උනා කියන්න මම ගෙදරක දැක්ක වැඩිම Dialog Tv Connection ගාන දැක්කෙ එදා තමා
වැඩේ කරල හොදන් එන්නෙ නැතුව ඕක අස්සට AC කරලා Dialog Tv දාගෙන ඉන්නෙ මොකටද කියහන් කො කවුරුහරි මට
ආයෙත් සඳුදා තව අලුත්ම පින්තුර ටිකක් දාන්නම්
මේ දාපු තැන් වලත් සික්‍රට් පොට් එහෙම
e unata dunna talks kohomada
NJ thamai meka hadala thiyenne

Last edited: