
Compressor ekak gaththanam apitath thaniyen karaganna puluwan

මචන්ලා ඔය Auto Miraj එකට ගියා මම ගිය සිකුරාදා body wash & in.vaccum කරගන්න.
කිරියේ කලින් එකෙක් කියල තිබ්බ වගේ මේකේ වැඩ කරන එවුන් අමු මිහරක් උන්ට කිසි වගකීමකින් නෙමෙයි වැඩ කරන්නේ.
මගේ වාහනේ මුන් වොෂ් කරද්දී වොෂ් කරන්න ගන්න high preesure ගන් එක බොඩි එකේ වද්දල හොදටම හුරලා ඒ මදිවට මුන්ගේ සුපර්විසර්ලා මිනිසුන්ට වැදගත් විදිහට කතා කරන්නවත් දන්නේ නැහැ. අයෙමත් ජීවිතේට Auto Miraj නම් යන්නේ නැහැ![]()
මෙන්න මේක බලපන්
![]()
අපි ඔතනින් Cut and Polish එකක් කරගන්න හිතාගෙන හිටියේ (මහරගම එකෙන්)..රු. 4850/- ක් කිව්වා...ඒ කියන්නේ මුන් හරියට කරන්නේ නැතුව ඇති..
Cut and Polish ඒ ගානට වගේ කරන හොඳ තැනක් එහෙම දන්නවද?
Pitstop is good,3m the best.
