BE AWARE of Auto Miraj!!

ehseres

Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    Auto Miraj නම් යන්නේ නැහැ අයෙමත් ජීවිතේට

    මචන්ලා ඔය Auto Miraj එකට ගියා මම ගිය සිකුරාදා body wash & in.vaccum කරගන්න.
    කිරියේ කලින් එකෙක් කියල තිබ්බ වගේ මේකේ වැඩ කරන එවුන් අමු මිහරක් උන්ට කිසි වගකීමකින් නෙමෙයි වැඩ කරන්නේ.
    මගේ වාහනේ මුන් වොෂ් කරද්දී වොෂ් කරන්න ගන්න high preesure ගන් එක බොඩි එකේ වද්දල හොදටම හුරලා ඒ මදිවට මුන්ගේ සුපර්විසර්ලා මිනිසුන්ට වැදගත් විදිහට කතා කරන්නවත් දන්නේ නැහැ. අයෙමත් ජීවිතේට Auto Miraj නම් යන්නේ නැහැ
    :angry:
     
    ng-repeat

    Junior member
  • Nov 17, 2014
    58
    32
    18
    Mortuwe branch mage aluth wahaneta oya tikama kara :angry:

    Ekama redden okoma pihidanawa, okoma karala iwaraunama door ekak iwarai mage, hondatama hirila. Ai nan aran yanne na othanata.

    Gewal langa podi podi than walata genianawa, un hondatama karanawa, and CarePoint kiala ekakata gia langadi, ekath shape.
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    oya loku nam thiyana ewata wada podi than wela hoda personalised thanamnta ona widiyata kiyala karaganna puluwan. thana adu gatthama itath wada hodai.
     
    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    මචන්ලා ඔය Auto Miraj එකට ගියා මම ගිය සිකුරාදා body wash & in.vaccum කරගන්න.
    කිරියේ කලින් එකෙක් කියල තිබ්බ වගේ මේකේ වැඩ කරන එවුන් අමු මිහරක් උන්ට කිසි වගකීමකින් නෙමෙයි වැඩ කරන්නේ.
    මගේ වාහනේ මුන් වොෂ් කරද්දී වොෂ් කරන්න ගන්න high preesure ගන් එක බොඩි එකේ වද්දල හොදටම හුරලා ඒ මදිවට මුන්ගේ සුපර්විසර්ලා මිනිසුන්ට වැදගත් විදිහට කතා කරන්නවත් දන්නේ නැහැ. අයෙමත් ජීවිතේට Auto Miraj නම් යන්නේ නැහැ
    :angry:

    Eka nam aththa.
    Samahara porawal ara clean karala pihala daana redi puke gahan inne.
    kohen hari porawal tikak dawase padiyata daala wage.

    langadi mama cleanpark giya. ethana nam decent wage penuna.
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    Ridila.jpg

    Ridla

    rep +8 onna ubata mage ganee
     
    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    ‍යන්න එපා යකෝ මේ හම්බ හොර ගුහාවට.... laugh එකට පල..... මම සර්විස් කරන්නෙ එතනින්... ඒ නැතැත් පොඩි තැන් ඔන තරම් තියනවා.. ඔය මගුලට වඩා හොඳ.....
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    අපි ඔතනින් Cut and Polish එකක් කරගන්න හිතාගෙන හිටියේ (මහරගම එකෙන්)..රු. 4850/- ක් කිව්වා...ඒ කියන්නේ මුන් හරියට කරන්නේ නැතුව ඇති..

    Cut and Polish ඒ ගානට වගේ කරන හොඳ තැනක් එහෙම දන්නවද?
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    අපි ඔතනින් Cut and Polish එකක් කරගන්න හිතාගෙන හිටියේ (මහරගම එකෙන්)..රු. 4850/- ක් කිව්වා...ඒ කියන්නේ මුන් හරියට කරන්නේ නැතුව ඇති..

    Cut and Polish ඒ ගානට වගේ කරන හොඳ තැනක් එහෙම දන්නවද?

    Pitstop is good,3m the best.