මම මේ ගිය අඟහරුවාදා(31) Unity 1st floor, Barclays එකෙන් ගත්තා Headphone(A-4Tech), Mouse(Megabox), 8GB(2.0)/16GB(3.0) Pen 2ක්.
මේකයි කතාව, ගත්ත ඒවාගෙ කිසිම Quality 1ක් නෑ.
8GB Pen එක ගැන ගත්තොත් ඒක හරියට Copy වෙන්නෙත් නෑ. Light එකක් වැඩත් නෑ (පරණ ඒවාගෙනන් වැඩ, දැන් ඒවාගැන දන්නෑ). අනික copy වෙන ටික copy වෙන්නෙත් පට්ට හෙමින්. සමහර වෙලාවට මුල හරිය වේගෙන් ගිහින් පස්සේ හෙමීට යනවා. ආයේ වෙලාවකට copy වෙලා අන්තිම තැනට ගිහින් නතර වෙලා ගොඩක් වෙලා යන්නැතුව තිබිලා යනවා.
මේ තියෙන්නේ ගත්ත 8GB Pen එක,
View attachment 58701
16GB Pen එක තාම හරියට පාවිච්චි කරන්න බැරි වුනා, ඒත් ඒකට Flim එකක් copy කරලා බැලුවා. USB 3.0 වුනාට පට්ට slow, සාමාන්‍ය 2.0 එකකටත් වඩා අඩුයි.
මේ තියෙන්නේ ඒක,
View attachment 58702
Headphone(A-4Tech) එක, ඒකේ කිසිම quality 1ක් නෑ. වැඩිකරාම කන පැලෙන්න සද්දේ තියනවා, ඒත් Trible ඇහෙන්නේ (ඒක හරියට වේගෙන් type කරනවා අකුරු වැරදි වගේ තමා). wire එකේ උඩ හරියේ තියන volume එක අඩුවැඩි කරන එක අල්ලනකොටම තේරෙනවා වැඩක් නෑ කියන්න (ඒක ගලවලා බලන්න අහනකොට කිව්වේ එක seal කරලා තියෙනනේ එක හින්දා ගලවන්න බෑ කියලා, ගෙදර ඇවිත් බලද්දි තමයි දැක්කේ selotape වලින් තැන් කීපයක් ගහලා තියෙන්නේ කියලා).
මේ Headphone එක,
View attachment 58703
Mouse එකනං රු.400යි. ඒ ගානට එක හොදයි. අව්ලක් නෑ, normal.
View attachment 58704
Headphone එක රු.800, 8GB(2.0) pen එක රු.800, 16GB(3.0) pen එක රු.1300යි. සේරම බැලුවහම Mouse එක විතරයි හොද.
Kingston Pen ගන්න Agent Place 2ක් තියනවා(මම ගන්න කලින් මේවා බැලුවෙ නෑ, මේ සිද්ධිය උනාට පස්සේ තමයි බැලුවෙ).
DHH INTERNATIONAL
Memory Technologies (Pvt) Ltd කියලා..
ඒක මෙතනින් බලාගන්න පුලුවන්,
http://www.kingston.com/en/wheretobuy
(Country එක Sri Lanka තෝරන්න)
http://www.kingston.com/en/company/warranty
තව දෙයක් තියනවා, ඒ තමයි මම දැක්කා කලින් Pen එකක් ගහනකොට ඔය Format කරන්න, Pen එක වැඩ නෑ කියලා එන errors fix කරන softwares. ඒවත් දන්න අය ඉන්නවනං මෙතන දාන්න..
ජයවේවා!!....
(මේක මගේ පළවෙනි Thread එක, මොනවද rep කියන්නේ දන්නෑ. ඒකත් දන්න කවුරුහරි කියන්න)
head සෙට් එක ගහලා බලල නෙමෙයිද ගත්තේ?
පෙන් drives වලට වරන්ටි තියනව නේ ඉතින් මාරු කරපන්
mage dan thiyenne ube jathiye ekak bn.kana palenna enava bn dagena innakotaනෑ බං. 8GB එක 2.0, 16GB එක 3.0. දැන් තියන ඒවානං හරිනෑ වගේ තමයි.
මං කලින්ගත්ත Headphone එක පට්ට බං මේ ගත්ත එකට වඩා

Kisima kadekin headset check karanna denne na buy karanna kalin machan.




mage dan thiyenne ube jathiye ekak bn.kana palenna enava bn dagena innakota
![]()
mekata permission one kiyanawa