හුරේ දැමීය

AnuradhaRa

Well-known member
  • මේ විදිහට බලන්න
    :rolleyes:
    Everyone Sri Lanka hailed as the Pearl of the Indian Ocean
    ​

    ඔව් මචං මම Sri Lanka කියන එක දාලා තියෙන තැන වැරදියි
    කේස් එක උනේ මම දෙමළ වාක්‍යයක් සිංහලට ගත්තෙ
    තේරුමක් හරියට එන්නැති හින්ද ඉංග්‍රීසියට හැරෙව්ව Sri Lanka වචනෙ අගට ආවෙ :)
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,638
    1,488
    113
    වයබ පාලාතේ
    ඔව් මචං මම Sri Lanka කියන එක දාලා තියෙන තැන වැරදියි
    කේස් එක උනේ මම දෙමළ වාක්‍යයක් සිංහලට ගත්තෙ
    තේරුමක් හරියට එන්නැති හින්ද ඉංග්‍රීසියට හැරෙව්ව Sri Lanka වචනෙ අගට ආවෙ :)
    පුලුවන් විදිහට වචන හදන්න ඔනා ඔකෙ පෙන්නන එතකොට හරි කොහෙද අපෙ අය සෙක්ස් Serch කරලා කප් ගහුවට ඔවා කරන්නෙ නැනෙ :sorry:
    ​