GAMING MOMENTS III

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    b52mxl.jpg

    Farcry 4 Vally of Yeti DLC
    Nice Grapics
    11.gif
    Patta:cool::cool::cool:
     

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    Call of Duty Modern Warfare 2 PROPER-SKIDROW[No-RAR]

    Call of Duty Modern Warfare 3-RELOADED

    Code:
    https://www.mediafire.com/?3xlsk9xlwyy4d00

    torrent file 2 IPtorrents walin machan...speed download wei :)

    COD 4 nam seedersla na machan :no: so sorry



    Ela macho.. thanks
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,558
    3,980
    113
    Lanka
    මගේ SLT Speed එක අඩු වෙලා ගියා මාසේ ඉදන් 16mbps down /1mbps upload to 10mbps down /512kbps upload. මම complain පාරක් කරා.මොකෙක් වත් call back කරේ නෑ. අදත් complain කරා. call back කරා දැන් පොඩ්ඩකට කලින්. පොර කියනවා අපේ line ඒකේ වැඩිම එන්න පූලුවන් ගානලු දැන් දීලා තියෙන්නේ. මම කිව්ව ඉතින් මාස දෙකක්ම අවුලක් නැතිව 16mbps ආවා. අනික slt exchng 1 තියෙන්නේ ගෙදර ඉදන් 300meters වගේ දුරකින්. 16mbps එනකොට SNR එක තිබ්බා 24dB අවුලක් නැතිව.දැන් 10mbps තියෙනකොට SNR එක 28dB. ඉතින් අවුලක් වෙන්න විදියක් නෑ. පොරට ඔය ටික කිව්වම මු phone එක cut කරා නේ :shocked: වෙන කාටද මෙහෙම වුනේ?