වෙස් මුන් දාන් ආවටහ් වැඩක් වෙන්නහ් නැහ් බැරල් රොල් වෙවි එනකොට නිකන්මහ් මාට්ටුලබන මාසේ වගේ මැච් එක තිබ්බානන් වෙස් මූණක් දාන් එන්න තිබ්බා..
![]()

උම තියා විස්තර විචාරේ කරන එකාවත් කලාප අඳුරන්නේ නෑ බන්![]()

අදාළ පුද්ගලයා කාර්යබහුල නිසා බේරුනා කියලා හිතා ගන්න..
දවසේ කතාව...අදාළ පුද්ගලයා කාර්යබහුල නිසා බේරුනා කියලා හිතා ගන්න..
![]()

වෙස් මුන් දාන් ආවටහ් වැඩක් වෙන්නහ් නැහ් බැරල් රොල් වෙවි එනකොට නිකන්මහ් මාට්ටු![]()


නෑ නෑ ඇත්ත කිව්වේ ලෝන් ඔන් ගහන කොට මිඩ් විකට් ලු මිඩ් විකට් ගහන කොට ලෝන් ඔන් ලු !![]()

තටමන්නේ නැතුව කියනවකො යනවද නැද්ද ?![]()

දැන් මම ලෑස්ති වෙලා යද්දි කට්ටිය ගෙවල්වලටත් ගිහින් තියෙයි..![]()

යන්නේ නෑනේ ඒ කියන්නේ![]()

අඩෝ මගේ පෑන් ඇඩ් එක අහුනෙම නෑනේ
