2015 - ElaKiri Six A Side Match Live Broadcast!

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
උම තියා විස්තර විචාරේ කරන එකාවත් කලාප අඳුරන්නේ නෑ බන් :lol:

:lol:

2hcpwnt.jpg
 
charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    :lol:ලබන මාසේ වගේ මැච් එක තිබ්බානන් වෙස් මූණක් දාන් එන්න තිබ්බා..:P
    :lol::lol:
    වෙස් මුන් දාන් ආවටහ් වැඩක් වෙන්නහ් නැහ් බැරල් රොල් වෙවි එනකොට නිකන්මහ් මාට්ටු :lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    උම තියා විස්තර විචාරේ කරන එකාවත් කලාප අඳුරන්නේ නෑ බන් :lol:

    දවසේ කතාව...:rofl::rofl:අදාළ පුද්ගලයා කාර්යබහුල නිසා බේරුනා කියලා හිතා ගන්න..:yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දවසේ කතාව...:rofl::rofl:අදාළ පුද්ගලයා කාර්යබහුල නිසා බේරුනා කියලා හිතා ගන්න..:yes:

    නෑ නෑ ඇත්ත කිව්වේ ලෝන් ඔන් ගහන කොට මිඩ් විකට් ලු මිඩ් විකට් ගහන කොට ලෝන් ඔන් ලු ! :lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    තටමන්නේ නැතුව කියනවකො යනවද නැද්ද ? :lol:

    දැන් මම ලෑස්ති වෙලා යද්දි කට්ටිය ගෙවල්වලටත් ගිහින් තියෙයි..:sorry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දැන් මම ලෑස්ති වෙලා යද්දි කට්ටිය ගෙවල්වලටත් ගිහින් තියෙයි..:sorry:

    යන්නේ නෑනේ ඒ කියන්නේ :frown: