ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

nVIDIA

Member
Nov 11, 2012
6,682
1,079
0
127.0.0.1
කහ කලිසම ඇදලා......
කොන්ඩ කටුව ගහලා....
ඇති කරන්න ගත්ත අපේ සචියා....
මූට kik කරන්න කියලා.....
ඇයි කියන්නෙ ඔහෙලා...
හිතුවද මූ හැක් කොරයි කියාලා...

උඹ බත් කෑවද සචියො කියලා ඇහුවම....
නෑ නෑ බත් එපා කියනවා.............
උඹෙ සුලැගිල්ලේ තෙල් ගාලා අදින්නද...
අනේ අනේ එපා කියනවා........
අපි cod ගැහුවත් සර්වර් එකෙ ලැගලා...
වෙඩි පිට වෙඩි තිබ්බත් උඩ පැනලා.....
මේ Gskill යනවලු හොරෙන්ම බලලා.....
සචියො උඹ ගියාද අදත් එහෙම කරලා......

කොල්ලො හැක් කරන්නෙ නෑ....
නූබා ජග් දමන්නෙ නෑ.....
උඹ නැත්තං මේ දේවල් නෑ......
කහ කලිසං හොදනෑ.....
මේ සචියා ‍එහෙම නෑ..........
වෙඩි තිබ්බත් මූ මැරෙන්නෙ නෑ....... :love:

කහ කලිසම ඇදලා......

කොම් එකත් එක්ක නයිට් ගගහා ඉන්න....
දවල් කාලෙ ගොරවා දොයියන්න......
‍CD කඩේ නංගි යාළු වෙන්න..........
උඹ ආසා නැද්ද ඒ විදිහට ඉන්න........
ඒ විදිහට ඉන්න ආසදැයි බලන්න........
එක දවසක් මේ ගීය කියන්න..........
හැක දාලා යන්න බෑ නේද කියන්න....
සචී.. Sniper පස්සෙං යන්න......

කහ කලිසම ඇදලා......

:lol::lol::lol::lol::lol:
 

kajja

Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    maawa dan ban kala snd eke reason nathuwama by Heshan...plz unban or reason...:angry::angry::angry:
    ID - zeroTolerence
     
    Last edited:

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    maawa dan ban kala snd eke reason nathuwama by Heshan...plz unban or reason...:angry::angry::angry:
    ID - zeroTolerence

    ahh e ubada WH walata ban kale.... mama ennath kalin uba wh gala gahuwalu... mama uth ekka karapu chat eka ihala thanwalata yawannam.... :)
     
    Last edited:

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    ahh e ubada WH walata ban kale.... mama ennath kalin uba wh gala gahuwalu... mama uth ekka karapu chat eka ihala thanwalata yawannam.... :)

    ehenan proof denna demo ? kiwwa paliyata ban karanna eka kawda bn?
    unban plz
     

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    ahh e ubada WH walata ban kale.... mama ennath kalin uba wh gala gahuwalu... mama uth ekka karapu chat eka ihala thanwalata yawannam.... :)

    manhithuwe na uba kiwwa paliyata ban karai kiyala naththam monawa hari kiyanawa :(
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    manhithuwe na uba kiwwa paliyata ban karai kiyala naththam monawa hari kiyanawa :(

    math ubawa dethunprak baluwa sakayak thiyaganna one nathi nisai ban kale.... dan meke samaha adminla wechcha unoth kalin hack karapu un... :lol: ithin thawa mona kathada
     

    Hanuma-1995

    Member
    Mar 21, 2015
    23
    1
    0
    polonnaruwa
    මේ මචන්ලා සේර්වේර් එකේ ඉන්න ඇඩ්මින්ලා කවුද කියන්නකෝ...තුන් දෙනෙක් දන්නවා,හේෂාන්,තුෂාන්,eL Maho
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    කහ කලිසම ඇදලා......
    කොන්ඩ කටුව ගහලා....
    ඇති කරන්න ගත්ත අපේ සචියා....
    මූට kik කරන්න කියලා.....
    ඇයි කියන්නෙ ඔහෙලා...
    හිතුවද මූ හැක් කොරයි කියාලා...

    උඹ බත් කෑවද සචියො කියලා ඇහුවම....
    නෑ නෑ බත් එපා කියනවා.............
    උඹෙ සුලැගිල්ලේ තෙල් ගාලා අදින්නද...
    අනේ අනේ එපා කියනවා........
    අපි cod ගැහුවත් සර්වර් එකෙ ලැගලා...
    වෙඩි පිට වෙඩි තිබ්බත් උඩ පැනලා.....
    මේ Gskill යනවලු හොරෙන්ම බලලා.....
    සචියො උඹ ගියාද අදත් එහෙම කරලා......

    කොල්ලො හැක් කරන්නෙ නෑ....
    නූබා ජග් දමන්නෙ නෑ.....
    උඹ නැත්තං මේ දේවල් නෑ......
    කහ කලිසං හොදනෑ.....
    මේ සචියා ‍එහෙම නෑ..........
    වෙඩි තිබ්බත් මූ මැරෙන්නෙ නෑ....... :love:

    කහ කලිසම ඇදලා......

    කොම් එකත් එක්ක නයිට් ගගහා ඉන්න....
    දවල් කාලෙ ගොරවා දොයියන්න......
    ‍CD කඩේ නංගි යාළු වෙන්න..........
    උඹ ආසා නැද්ද ඒ විදිහට ඉන්න........
    ඒ විදිහට ඉන්න ආසදැයි බලන්න........
    එක දවසක් මේ ගීය කියන්න..........
    හැක දාලා යන්න බෑ නේද කියන්න....
    සචී.. Sniper පස්සෙං යන්න......

    කහ කලිසම ඇදලා......

    :lol::lol::lol::lol:

    වේසි