name for a it company

Jecob Boman

Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    යාළුවනේ මගේ වැඩිමහල් සහෝදරයයි, මමයි, තව එයාගේ යාලුවෝ දෙන්නෙකුයි it solutions දෙන ආයතනයක් පටන්ගන්න හදන්නේ.

    මේ වගේ සේවා තමයි දෙන්නේ.

    pc , laptop, phone repair
    networking
    cctv, iptv camara systems
    printers, power bank repair and maintenance
    web solutions

    මේකට මචංලා ‍ලස්සන it related නමක් කියන්න පුලුවන්ද?

    english name එකක් වෙන්න ඕන.

    අකුරු 4ක් දිග වෙන්න ඕන.

    ලංකාවේ ඒ නමින් ප්‍රමුක පෙලේ ආයතනයක් ක්‍රියාත්මක වෙන්න බෑ..


    ලස්සනට එකවර ශබ්ද කල හැකි එකක්නම් වඩාත් හොඳයි.

    උදව්වක් කරන්න. :)
     

    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama

    Just a suggestion :)

    AZYRE Solutions (Pvt) Ltd

    :)

    කෑප්ටන් Jack Sparrow;18146786 said:



    IDOC Solutions (Pvt) Ltd

    PLP solution(pvt)ltd

    thanks machanla තව නම් ටිකක් සජෙස්ට් කරන්න. english letters 4 වගේ දිගනම් වඩාත් හොඳයි. :)