යාළුවනේ මගේ වැඩිමහල් සහෝදරයයි, මමයි, තව එයාගේ යාලුවෝ දෙන්නෙකුයි it solutions දෙන ආයතනයක් පටන්ගන්න හදන්නේ.
මේ වගේ සේවා තමයි දෙන්නේ.
pc , laptop, phone repair
networking
cctv, iptv camara systems
printers, power bank repair and maintenance
web solutions
මේකට මචංලා ලස්සන it related නමක් කියන්න පුලුවන්ද?
english name එකක් වෙන්න ඕන.
අකුරු 4ක් දිග වෙන්න ඕන.
ලංකාවේ ඒ නමින් ප්රමුක පෙලේ ආයතනයක් ක්රියාත්මක වෙන්න බෑ..
ලස්සනට එකවර ශබ්ද කල හැකි එකක්නම් වඩාත් හොඳයි.
උදව්වක් කරන්න.

btw thanks macho