Grand Theft Auto V

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ai ban.
    multiplay / Language files cut karaoth tikak aduwei da danne na ne.

    meke ehema multiplayer rip karanna amaru wei muladi machan, resources mp and sp dekatama use karanawa. Also worry weyan crack eka enna dawas kiyak yaida kiyala ubala :P :rofl: :rolleyes: GTA IV workable crack ekak enna 2 weeks da koheda giya :rofl:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    :D

    840m eke gahanna puluwan wei ne

    බැරි වෙයි, නමුත් low වගේ දාලා ගහන්න try එකක් දෙන්න.
    840m කියන්නේ ගොඩක්ම low end mobile graphic card එකක්.
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    meke ehema multiplayer rip karanna amaru wei muladi machan, resources mp and sp dekatama use karanawa. Also worry weyan crack eka enna dawas kiyak yaida kiyala ubala :P :rofl: :rolleyes: GTA IV workable crack ekak enna 2 weeks da koheda giya :rofl:

    ow ban eka athhta..ara BF ekai Lord of the falen ekai karapu widiyata newei ne karala tiyenne..eka nisa aulak wena ekak na ne..
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    I5 4570
    4GB ram
    R9 270 Vga

    lag wenne nathuwa gaha ganna puluwan weida bn..

    හොදටම ඇති. 4GB හොදටම ඇති.
    මදි වුනොත් Windows 8.1 දාගන්න, ඒකේ memory management එක ගොඩක් හොදයි.

    graphic card ekak gahala na.
    kiyak withara weida?. hoda 1k kiyapanko machoo..

    onboard Intel වල මේක ගහන්න බෑ මචන්. වැඩ කරත් සෑහෙන්න ලැග් වෙයි.
    ඔන්න nvidia/ati ටිකක් mid range එකක් තියෙනවා නම් ෂේප්.
     
    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    හොදටම ඇති. 4GB හොදටම ඇති.
    මදි වුනොත් Windows 8.1 දාගන්න, ඒකේ memory management එක ගොඩක් හොදයි.

    onboard Intel වල මේක ගහන්න බෑ මචන්. වැඩ කරත් සෑහෙන්න ලැග් වෙයි.
    ඔන්න nvidia/ati ටිකක් mid range එකක් තියෙනවා නම් ෂේප්.

    foxconn mother board 1k thiyenne. H61 1k.
    mekata graphic card 1k gahala bariwei da?
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    foxconn mother board 1k thiyenne. H61 1k.
    mekata graphic card 1k gahala bariwei da?

    පුලුවන්, ඔය chipset එක support කරනවා PCI express 2 වලට
    එතකොට ඕනම PCI express graphic card එකක් ගහන්න පුලුවන්. :yes:
    උබේ budget එක කීයද මම හොද graphic card එකක් කියන්නම් එතකොට.
     
    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    පුලුවන්, ඔය chipset එක support කරනවා PCI express 2 වලට
    එතකොට ඕනම PCI express graphic card එකක් ගහන්න පුලුවන්. :yes:
    උබේ budget එක කීයද මම හොද graphic card එකක් කියන්නම් එතකොට.

    samanya hoda 1k kiyapan. gana awlak na.
    mama owala ganan danneth na bn.:sorry:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    samanya hoda 1k kiyapan. gana awlak na.
    mama owala ganan danneth na bn.:sorry:

    මෙතනින් එකක් තෝරගෙන මට කියන්න, මම ඒක හොදද නරකද කියලා එතකොට කියන්නම්.

    chart_november-e1415248427583.jpg

    z6NLxFs.png
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    RS 10000- 15000 th athara 1k kiyapan.
    a ganata thiyena ewa awlak nadda?

    අවුලක් නෑ නමුත් 1080p වගේ යනවා නම් max settings දාලා ගහන්න බැරිවෙයි.
    ඒ ගාණට තියෙන හොදම card එක තමයි r7 250x