Facebook Lite app v1.4.0.6.14
අද මන් දෙන්නේ ගොඩක්ම usefull app එකක්. දැන් කලේ කව්ද facebook එකේ නැත්තේ ? ඔක්කොම ඉන්නවානේ .....එත් මන් දන්න විදිහට සමහරක් ඉන්නවා ...සමහරක් නැ ....
වැඩිය කතා නැතුව වැඩේට බහිමු.....
ඇප් එක තමයි Facebook Lite app v1.4.0.6.14
සාමාන්යෙන් android os එකට official facebook app එකක් දීල තියෙනවා.....ගොඩක් අය use කරන්නේ ඒක....දන්නා විදිහට එකෙන් ගොඩක් data කැපෙනවා....අනික app එක run වෙද්දී Ram එක කන හින්ද phone එකත් පොඩ්ඩක් slow වෙන්න පටන් ගන්නවා....මේකට විසදුමක් විදිහට අලුත් app එකක් ආව...facebook lite app කියලා.මන් මේක use කරලා තියෙනවා....තවමත් මේක තමා use කරන්නේ...
මේකට data කැපෙන්නේ නැ වැඩිය....ram එක නම් පොඩ්ඩක් කනවා....එත් phone එක slow වෙන්න තරමට app එක run වෙන්නේ නැ ...
ඔයාලත් එහෙනම් මේක use කරලා කියන්න...කොහොමද කියල....
මෙන්න ලින්ක් එක