Facebook Lite app v1.4.0.6.14

Young Drupii

Member
Feb 22, 2015
419
14
0
Facebook Lite app v1.4.0.6.14
අද මන් දෙන්නේ ගොඩක්ම usefull app එකක්. දැන් කලේ කව්ද facebook එකේ නැත්තේ ? ඔක්කොම ඉන්නවානේ .....එත් මන් දන්න විදිහට සමහරක් ඉන්නවා ...සමහරක් නැ ....
වැඩිය කතා නැතුව වැඩේට බහිමු.....
1422329442_facebook-lite1.jpg


ඇප් එක තමයි Facebook Lite app v1.4.0.6.14
සාමාන්යෙන් android os එකට official facebook app එකක් දීල තියෙනවා.....ගොඩක් අය use කරන්නේ ඒක....දන්නා විදිහට එකෙන් ගොඩක් data කැපෙනවා....අනික app එක run වෙද්දී Ram එක කන හින්ද phone එකත් පොඩ්ඩක් slow වෙන්න පටන් ගන්නවා....මේකට විසදුමක් විදිහට අලුත් app එකක් ආව...facebook lite app කියලා.මන් මේක use කරලා තියෙනවා....තවමත් මේක තමා use කරන්නේ...
මේකට data කැපෙන්නේ නැ වැඩිය....ram එක නම් පොඩ්ඩක් කනවා....එත් phone එක slow වෙන්න තරමට app එක run වෙන්නේ නැ ...
ඔයාලත් එහෙනම් මේක use කරලා කියන්න...කොහොමද කියල....

මෙන්න ලින්ක් එක
Facebook Lite app v1.4.0.6.14
 
  • Like
Reactions: madusha.stranger

isitha.lk

Junior member
  • Jan 2, 2015
    113
    6
    18
    ‍මෙි ඇප් එක ඩෙිටා අඩුවෙන් පාවිචි කරන්නේ. ඉක්මනින් ලෝඩි වෙනවා. GPRS/EDGE කනෙක්ෂන් එකකින් උනත් ලොග් වෙන්න පුලුවන් විදිහට හදල‍ා තියෙන්නේ. සිංහල අකුරුත් හොදට පේනවා. This version of Facebook uses less data and works in all network conditions. Facebook Lite is: - Fast to install — the app is less than 1 MB
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,416
    2,216
    113
    Sri Lanka
    nati magul okkoma 4n ekata dagattama ohoma tamai bn....

    me app eka ehema na....

    dan uba dannawada mage phone eke tiyana apps monawada kiyala?
    oka patta speed install nam wenawa size eka adu nisa
    app eka open karama hena welawak yanawa open wenna
    godak posts adui normal app eken pennana
    sinhala nam penawa