IDM Fake Serial Number කරදරෙන් බේරිලා IDM එක දාගමු.

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,730
    5,215
    113
    අපේ ගෙදර
    IDM Fake Serial Number කරදරෙන් බේරිලා IDM එක දාගමු.

    Q85o9IG.png


    Internet Download Manager [ IDM ] කිවුවහම ඉතින් කවුද නොදන්නේ. දැන් IDM වල Latest ම Version එක තමයි Internet Download Manager V 6.23 build10 එක (Released: Apr 02, 2015). IDM එක මෙන්න මේ Latest Version එකට අප්ඩේට් කරපු ගොඩ දෙනෙකුට මෙන්න මේ " Internet Download Manager has been registerd with fake serial Number........... කියන Error msg එකක් සෑම විනාඩි 10 කට වගේ සැරයක් pop up වෙන්න ගත්තනේ. මේ Error msg එකෙන් IDM එකට හානියක් උනේ නැතත් සැරින් සැරේ මෙහෙම Error msg pop up වෙන්න ගත්තම කරදරයිනේ. ඉතින් දැන් මේ කියන්න යන්නේ ඔය fake serial Number කරද්‍රරය නැතුව කොහොමද IDM දාගන්නේ කියලා. මේකට අපිට ඕණ වෙනවා IObit Uninstaller , CCleaner වැනි හොද Powerfull Program Unnistalling Tool එකක්. දැනටමත් ඔයාලගෙ IDM එකෙත් අර කිව්ව Error msg pop up වෙනවනම් පහත පියවර අනුගමනය කරන්න.

    vdJc8OQ.gif


    හරි ඉස්සෙල්ලම IDM වල අලුත්ම එක ඕණනම් මෙතනින් බාගන්න.

    Internet Download Manager (IDM) v 6.23 Build 10



    What's new in version 6.23 Build 10

    (Released: Apr 02, 2015)

    Added support for Firefox 38

    vdJc8OQ.gif


    හරි ඊලගට අපිට මේ වැඩේට උදව් වෙන IObit Uninstaller , CCleaner මෘදුකාංගයකින් කැමති එකක් Download කරගන්න.

    IObit Uninstaller මෘදුකාංගය මෙතනින්.



    CCleaner මෘදුකාංගය මෙතනින්.



    හරි වැඩේ කරගන්න හැටි කියලා දෙන පොඩි Video කෑල්ලක් මම හැදුවා ඒක බලලා වැඩේ කරගන්න.



    vdJc8OQ.gif


    හරි ඔන්න වැඩේ කරගන්න හැටි Screen Shot වලිනුත්.

    ඉස්සෙල්ල්ම IObit Uninstaller මෘදුකාංගය හරහා Internet Download Manager එක Full Unnistall එකක් කරන්න.

    QmUq8u5.png


    Registry එකේ Value ඉතුරු වෙලා තිබ්බොත් Select All ක්ලික් කරලා Delete කරන්න. ඊට පස්සේ පරිගණකය Restart කරන්න.

    RVJ7oL4.png


    Restart කරාට පස්සේ Key Board එකේ " Windows Key + R " එකයි Press කරලා එන Run Window එකේ " regedit " Type කරලා OK කරන්න. ඊට පස්සෙ එන Registry Editor Window එකේ මෙන්න මේ Path එකට යන්න.
    මොකක් හරි Internet Download Manager එකට අදාල ගොනුවක් තිබ්බොත් Delete කරලා දාන්න.

    HKEY-CURRENT-USER >> SOFTWARE >> Download Manager
    HKEY_LOCAL_MACHINE >> SOFTWARE >> Internet Download Manager

    mdrKCNH.png


    හරි දැන් ඉතින් කලින් Download කරගත්තු Internet Download Manager වල Latest Version එක Install කරගෙන නැවත Crk කරගන්න.

    vdJc8OQ.gif


    HO7jlvN.gif

    YIIBw7O.png

    A1TUtiA.gif

    sZmegoQ.gif

    X9ZXkJN.gif