හායි කොල්ලනේ... කෙල්ලනේ...
ඔන්න අදත් ආව. අහ් ඔව් ඔව් අරකම තමා. අරක ලේසි කලා. මොකක්ද? අල්ලොක් කරන එක.
ගිය පාර ප්‍රශ්න ආවනෙ ඔයාලට. tftp server එකේ ප්‍රශ්න, 1.17.4 version එකට වැඩ කරම්නෙ නෑ.
Router එකට log වෙන්න. wifi or ethernet කැමති විදියක්. හැබැයි unlock කරන්න internet තියෙන්න ඕනි pc එකේ.
router එකට sim එකක් දාල හරි ethernet & wifi දෙකම connect කරන් internet සෙට් කරගන්න.
හරි router එක ip change කරගන්න dhcp ගිහින් 192.168.254.254 ට. router එක restart වෙලා ඒවි.
දැන් මේ file එක download කරගන්න.
Download here: https://dropden.com/6a25e6ee981c
Download pwd: ScoobyDoo
Open කරගන්න EXE File එක...
ඉන්ටර්නෙට් හරි නම් ඔන්න ඔහොම පෙන්නයි. නැත්තම් failed වෙයි.
බලමුද කරන්න තියෙන දේවල් ටික.
1. Login
ආයෙ මොකක්ද router එකට log වෙන එක. නැත්තම් off කරන එක්කයෑ. මුලින්ම log වෙලා ඉන්න.
2. Admin Password
user,admin,sztozed account තුනේ පාස්වර්ඩ් බලගන්න පුලුවන් මේකෙන්.
3. Open Telnet
telnet port 23 න් open කරගන්න පුලුවන් මේකෙන්.
5. USB Port Enable
Disable තියෙන usb port enable කරන්න පුලුවන්.
6. Telnet,ADB,Dropbear Enable
4. Unlock
Special function - router එක unlock කරන්න තියෙන්නෙ. ඔප්ෂන් එක run කලාට පස්සෙ restart කරල factory default කරල ගන්න. router එක unlock වෙලා ඇති. මේ unlock එකෙන් router එකේ config values වෙනස් වෙන එක වෙන්නෙ. file replace වෙන්නෙ නෑ. අලුත් version එකට අලුත් config option එකක් ආවනම් මැකෙන්නෙ නෑ. තියෙන config file router එක ඇතුලෙම backup එකක් වදිනව. 1.17.4 router එකේ router එකේ default files වලට හානියක් නොකර telnet log වෙන්න විදියක් දැක්කෙ නෑ. කලින් version නම් ඔප්ෂන් use කරල ලොග් වෙන්න.
මල කෙළියයි අමතක උනා serial number එකක් අහනව මේකෙදි. මේක දෙන්න එතනදි
තව ටිකක් දිගට දැම්මනම් ඉවරයි කොට වැඩියිනෙ.
1.17.4ට මේක ලිව්වෙ කිරියෙම ඉන්න කෙනෙක් එයාගෙ router එක unlock කරල දෙන්න request කළ නිසා. එයාට හද පිරි මෙව්ව එක. පොස්ට් එක ලස්සනට ලියන්න කම්මැලියි නෙ. console ඇප් එකත් කැතයි. නොතේරුන තැනක් තියේනම් කමෙන්ට් එකක් දාන්න.
/\/\/

Code:
fgdfhdfnnvcnmfthrthsdfsefefsdvxdvsdrgergrehytjyuoyutmdfvsdvsdfefwegwegdvdvdfgergwewsfewfeqfew

Last edited: