Lumia 535

sachi178

Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    Machn mage laga rhynava Lumia 525 ekak... Mage yaluvek gatha Lumia 535 ekak... Eke touch aula arunana tikak slow wage gathiyak thyanva 525 ekata sapekshava..mata 525 eka use krla araka athata gathama eka therenava tikak...kokatath balala ganin..good luck

    Touch awulath ekka ehema therenaweththe
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මගේ ලග තියෙනවා මාස දෙකක් දැන් ..කිසිම අවුලක් නැහැ පට්ට ෆෝන් එක ඒ ගානට තියෙන..
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,394
    2
    3,257
    113
    මගේ ලග තියෙනවා මාස දෙකක් දැන් ..කිසිම අවුලක් නැහැ පට්ට ෆෝන් එක ඒ ගානට තියෙන..
    battery life eka kohomada bn?
     

    [email protected]

    Junior member
  • Aug 23, 2009
    181
    21
    18
    I have 535. Aulak na machan. Battery life eka 1 day. (3G, Calander, Radio, weather, email, Cortana okkoma on karala..) Touch aulak thibba . Update kalahama hari giya..
    Play caller name feature eka no..
    3G only cant select.

    Totally gathahama phone eka good.
     

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    I have 535. Aulak na machan. Battery life eka 1 day. (3G, Calander, Radio, weather, email, Cortana okkoma on karala..) Touch aulak thibba . Update kalahama hari giya..
    Play caller name feature eka no..
    3G only cant select.

    Totally gathahama phone eka good.

    Ela. Thnx
     

    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    Ane manda . net eke review karana aya nam kiyanawa update kalath touch issue eka fix wenne nalu
     

    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    Ane manda . net eke review karana aya nam kiyanawa update kalath touch issue eka fix wenne nalu

    කවුද බන් එහෙම කියන්නේ............මමත් ගන්නකොට පොඩි අවුලක් තිබ්බ....ඩෙනිම් වලට update කලාට පස්සේ එළකිරි වගේ වැඩ.
     

    VAT69

    Active member
  • උඹ බය නැතිව ෆෝන් එක ගනින් කිසිම අවුලක් නෑ....උඹ නුවර, ගාල්ල අවටනම් කියපන් මම සෙල්ෆි ස්ටික් එක්ක ගන්න තැනක් කියන්නම්...

    මම 640LTE & 535(කෙල්ලගේ 4න් එක) දෙක ගැන හොදටම දන්නවා...
    ;););)


    - උඹට 19,000/-කට වැඩියෙන් වියදම් කරන්න පුළුවන් නම් අනිවා 640ට හෝ වෙන එකකට පලයන්
    - ඔය ෆොන් එකේ පරණ අවුල් ඔක්කොම දැන් හදල තියෙන්නේ..
    * රත්වෙනවා (දැන් හදල)
    * අයිකන් එකපාර ලොකුවෙනවා (මැග්නිෆයර් ඔෆ් කරාම හරි)
    * කැමරාව සූම් කරන්න බෑ (camera360 ඇප් එක දැම්මම හරි)
    * ටච් එක අවුල් (ලොකු ෆොන් එක්ක compare කරන්න එපා. ප්‍රමාණවත්)

    ඔය ගාණට සුපිරි ෆොන් එක බය නැතිව warranty එක්ක හොද තැනකින් ගනින්..​